එළකිරි එකේ PTE Exam එක කරන එවුන් කව්ද ඉන්නේ. මම කරන්න try කරනවා. තාම exam කරේ නැ. කරපු අය කවුද ඉන්නේ. කොහොමද study කරේ. මම නම් self studies කරන්නේ. කරපු අය ඉන්නවා නම් කොහොමද exam එක ගොඩ දාගත්තේ කියල කියන්න. 65+ ගන්න අමාරුද? ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.



