PTE Listening section එකේ use කරන accent එක?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් PTE එකේ listening section එකේ එකම accent එකද එන්නේ? මොකද apeuni එකේ practice කරද්දි අපිට ඇහෙන accent එක වෙනස් කරන්න පුලුවන්, normally මොකක් දාගෙන practice කරන එකද හොද? (UK,US etc)