Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PTE(Pearson Test for English) ගැන දන්නා අය එන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PTE(Pearson Test for English) ගැන දන්නා අය එන්න.

මචන්ලා, මම කලින් වතාවෙත් ත්රෙඩ් එකක් දැම්ම,AUSI PR ගන්න , additional පොයින්ට් 5ක් ගන්න හැටි අහලා.

ගොඩක් අය පුළු පුළුවන් විදියට උදව් කරලා තිබ්බ.රිප්ලයි දල,PM දාල උදව් කරපු හැමෝටම තැන්ක්ස්.

(මේ තියෙන්නේ කලින් දාපු ත්රෙඩ් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1714001)

එත් මචන්, වෙන විසදුමක් නෑ ආයේ IELTS කරලා 8 each ගන්නවා ඇරෙන්න.එත් දැන් IELTS වල standard එකත් එක්ක බලද්දී, එක සැරෙන්ම 8 each ගන්න බැරිවෙයි කියල හිතෙනවා.

PTE exam එක IT කරන හැමෝම ලේසි කියන නිසා, ඒක කරන්නයි බැලුවේ.

උබල කව්ද බන් PTE කරපු එකෙක් ඉන්නේ?

කරපු එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ, ඒකේ structure එක කොහොමද, ලේසිද,ගොඩ දාගන්න පුලුවන්ද කියල.

දැන් ඉතින් pearson site එකේ ලින්ක් එක දන්නා එපා මෙතන, මේක බලපන් කියල.එක බලල තියෙන්නේ.practical scenario එකයි දැනගන්න ඕනේ.

[QUOTE="ggktharu87, post: 19472613, member: 170549"] [b]PTE(Pearson Test for English) ගැන දන්නා අය එන්න.[/b] [SIZE="5"][COLOR="Green"]මචන්ලා, මම කලින් වතාවෙත් ත්රෙඩ් එකක් දැම්ම,AUSI PR ගන්න , additional පොයින්ට් 5ක් ගන්න හැටි අහලා. ගොඩක් අය පුළු පුළුවන් විදියට උදව් කරලා තිබ්බ.රිප්ලයි දල,PM දාල උදව් කරපු හැමෝටම තැන්ක්ස්. (මේ තියෙන්නේ කලින් දාපු ත්රෙඩ් එක. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1714001[/url]) එත් මචන්, වෙන විසදුමක් නෑ ආයේ IELTS කරලා 8 each ගන්නවා ඇරෙන්න.එත් දැන් IELTS වල standard එකත් එක්ක බලද්දී, එක සැරෙන්ම 8 each ගන්න බැරිවෙයි කියල හිතෙනවා. PTE exam එක IT කරන හැමෝම ලේසි කියන නිසා, ඒක කරන්නයි බැලුවේ. උබල කව්ද බන් PTE කරපු එකෙක් ඉන්නේ? කරපු එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ, ඒකේ structure එක කොහොමද, ලේසිද,ගොඩ දාගන්න පුලුවන්ද කියල. දැන් ඉතින් pearson site එකේ ලින්ක් එක දන්නා එපා මෙතන, මේක බලපන් කියල.එක බලල තියෙන්නේ.practical scenario එකයි දැනගන්න ඕනේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom