Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PTE TEST - මිට්ටනි උදව්වක් 🙌 (2)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි කියනවා නේද උන්ගෙ scoring system එකේ expect කරන්නෙ noisy environment එකකදි කරන එක කියලා

typing/mouse නං ලොකුවටම effect වෙනවා තමයි. තියෙන්නෙ චාටර් කීබෝඩ් මම වෙනම කීබෝඩ් මවුස් වලින් ප්රැක්ටිස් වෙලා ගියෙ ඒත් එතන තියන එකට සෙට් වෙන්න පොඩි වෙලාවක් ගියා

මට කලින් කියන්න අමතක උනා, නම හරියටම තියෙන්න ඕන පාස්පෝට් එකේ තියන විදියටම. මගෙ යාලුවෙක්ගෙ එක අකුරක වෙනසක් තිබිලා එක්සෑම් එක කරන්න දීල නැහැ. ආපහු සල්ලි ගෙවලා කරන්න උනා. ICBT එකේ නං නම වෙරිෆයි කරනවා සතියකට වගේ කලින් කෝල් කරලා. එතකොට නමේ අවුලක් තියනවා නං පෝටල් එකෙන් හදාගන්න ටයිම් එක තියනවා.

අ... ම් ම් මැදට එනවා නං ඕක කෙලවෙනවාමයි

ඕකෙ ග්රැමර් ලොකුවට බලන්නෙ නැහැ නේද, තියන ටික ගැටගහලා කියාගන්න තියෙන්නෙ. මැද හිස්තැන් අ... ම්... දාන්නෙ නැතිව කරන්න ප්රැක්ටිස් කරන්න ඕන (same applicable for re-tell lecture as well)

අනික ඔය ප්රශ්න වලට Ape uni, Alfa pte වගේ ඒවයෙ එන score එක වැරදයි. pearson මොක් එකක්ම කරලා ඕන හරියට බලාගන්න

ඔය ප්රශ්න දෙකටම Ape uni, Alfa pte දෙකේම නිකන් වචන ටිකක්(example, this is a line chat, red line, blue line, two line, human count 10, animal count 5......) එක දිගට කියාගෙන ගියාම 90 එනවා ,එහෙම නෑ කියලා හිතෙනවා නං වෙන අයගෙ score පෙන්නනවා නේ ඒවයෙ, 90 තියන ඒව ටිකක් අහල බලපන් ඔය වගේ නිකන් වචන කියවන් යන ඒව ඕන තරං තියනවා

real exam එකේ ඒ බයිලා ගහන්න බෑ

------ Post added on [DATETIME="UT"]1750489483[/DATETIME]

[QUOTE="NEMISIS, post: 30796363, member: 494668"] හැබැයි කියනවා නේද උන්ගෙ scoring system එකේ expect කරන්නෙ noisy environment එකකදි කරන එක කියලා typing/mouse නං ලොකුවටම effect වෙනවා තමයි. තියෙන්නෙ චාටර් කීබෝඩ් මම වෙනම කීබෝඩ් මවුස් වලින් ප්රැක්ටිස් වෙලා ගියෙ ඒත් එතන තියන එකට සෙට් වෙන්න පොඩි වෙලාවක් ගියා මට කලින් කියන්න අමතක උනා, නම හරියටම තියෙන්න ඕන පාස්පෝට් එකේ තියන විදියටම. මගෙ යාලුවෙක්ගෙ එක අකුරක වෙනසක් තිබිලා එක්සෑම් එක කරන්න දීල නැහැ. ආපහු සල්ලි ගෙවලා කරන්න උනා. ICBT එකේ නං නම වෙරිෆයි කරනවා සතියකට වගේ කලින් කෝල් කරලා. එතකොට නමේ අවුලක් තියනවා නං පෝටල් එකෙන් හදාගන්න ටයිම් එක තියනවා. [HR][/HR] අ... ම් ම් මැදට එනවා නං ඕක කෙලවෙනවාමයි ඕකෙ ග්රැමර් ලොකුවට බලන්නෙ නැහැ නේද, තියන ටික ගැටගහලා කියාගන්න තියෙන්නෙ. මැද හිස්තැන් අ... ම්... දාන්නෙ නැතිව කරන්න ප්රැක්ටිස් කරන්න ඕන (same applicable for re-tell lecture as well) අනික ඔය ප්රශ්න වලට Ape uni, Alfa pte වගේ ඒවයෙ එන score එක වැරදයි. pearson මොක් එකක්ම කරලා ඕන හරියට බලාගන්න ඔය ප්රශ්න දෙකටම Ape uni, Alfa pte දෙකේම නිකන් වචන ටිකක්(example, this is a line chat, red line, blue line, two line, human count 10, animal count 5......) එක දිගට කියාගෙන ගියාම 90 එනවා :D,එහෙම නෑ කියලා හිතෙනවා නං වෙන අයගෙ score පෙන්නනවා නේ ඒවයෙ, 90 තියන ඒව ටිකක් අහල බලපන් ඔය වගේ නිකන් වචන කියවන් යන ඒව ඕන තරං තියනවා real exam එකේ ඒ බයිලා ගහන්න බෑ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750489483[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom