speaking waladi nam background sound godak balapanawa. typing lap eke practice wela desktop eke karanna giyama awul. oya wage podi dewal godak affect wenawa.
හැබැයි කියනවා නේද උන්ගෙ scoring system එකේ expect කරන්නෙ noisy environment එකකදි කරන එක කියලා
typing/mouse නං ලොකුවටම effect වෙනවා තමයි. තියෙන්නෙ චාටර් කීබෝඩ් මම වෙනම කීබෝඩ් මවුස් වලින් ප්‍රැක්ටිස් වෙලා ගියෙ ඒත් එතන තියන එකට සෙට් වෙන්න පොඩි වෙලාවක් ගියා
මට කලින් කියන්න අමතක උනා, නම හරියටම තියෙන්න ඕන පාස්පෝට් එකේ තියන විදියටම. මගෙ යාලුවෙක්ගෙ එක අකුරක වෙනසක් තිබිලා එක්සෑම් එක කරන්න දීල නැහැ. ආපහු සල්ලි ගෙවලා කරන්න උනා. ICBT එකේ නං නම වෙරිෆයි කරනවා සතියකට වගේ කලින් කෝල් කරලා. එතකොට නමේ අවුලක් තියනවා නං පෝටල් එකෙන් හදාගන්න ටයිම් එක තියනවා.
OOE DISCRIBE IMAGE AKH FLUENCY HENA LOW NE ANNE BN
අ... ම් ම් මැදට එනවා නං ඕක කෙලවෙනවාමයි
ඕකෙ ග්‍රැමර් ලොකුවට බලන්නෙ නැහැ නේද, තියන ටික ගැටගහලා කියාගන්න තියෙන්නෙ. මැද හිස්තැන් අ... ම්... දාන්නෙ නැතිව කරන්න ප්‍රැක්ටිස් කරන්න ඕන (same applicable for re-tell lecture as well)
අනික ඔය ප්‍රශ්න වලට Ape uni, Alfa pte වගේ ඒවයෙ එන score එක වැරදයි. pearson මොක් එකක්ම කරලා ඕන හරියට බලාගන්න
ඔය ප්‍රශ්න දෙකටම Ape uni, Alfa pte දෙකේම නිකන් වචන ටිකක්(example, this is a line chat, red line, blue line, two line, human count 10, animal count 5......) එක දිගට කියාගෙන ගියාම 90 එනවා

,එහෙම නෑ කියලා හිතෙනවා නං වෙන අයගෙ score පෙන්නනවා නේ ඒවයෙ, 90 තියන ඒව ටිකක් අහල බලපන් ඔය වගේ නිකන් වචන කියවන් යන ඒව ඕන තරං තියනවා
real exam එකේ ඒ බයිලා ගහන්න බෑ
------
Post added on Jun 21, 2025 at 12:34 PM