PUBG෴තහනම්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Pubg ශ්‍රී ලංකාවේ තහනම්
    ලබන ජනවාරී පලමුවෙනිදා සිට pubg නම් වූ ජංගම දුරකතන ක්‍රීඩාව ස්‍රී ලංකව තුල තහනම් කිරීමට ජනපති සැරසෙයි.

    මෙයට හේතුව ලෙස ප්‍රකාශ කර සිටියෙ පාසල් දරුවන්ට මෙවැනි මාරාන්තික ක්‍රීඩාවන් නිසා දැඩි ලෙස ජංගම දුරකථනවලට ඇබ්බැහි වන බවයි තවද ජනපතිතුමා ප්‍රකාශ කර සිටියෙ තම රුව යොදාගනිමින් මෙම ක්‍රීඩාවේ සිටින කාන්තා රූප වලට එකතු කර සමාජ ජාල වලට මුදාහැරීම එතුමාගෙ කීර්තියට කැලලක් බවයි.

    ලෝකයෝ දියුණු රටවල් මේ වන විට මෙම ක්‍රීඩාව තහනම් කොට ඇති බවත් අපද ඔවුන්ගෙ අඩි පාරේ යායුතු බවයි. මෙම ක්‍රීඩාව පිලිබදව තීරණය පිලිබදව පරිඝණක ක්‍රීඩා කරන පුද්ගලයන්ගෙන් විමසූ විට ඔවුන් ප්‍රක්ශ කර සිටියේ මයි3 නමින් මෙම ක්‍රීඩාවට පැමිණි පුද්ගලයෙක් පැමිණෙන විගස මියයන බවත් ඔවුන්ට් ඒ ජනපතිසිරිසේන බවට සැකයක් ජනිත ඌ බවත්ය ඔහුට කිසි ක්‍රීඩකයෙක් මරාගැනීමට හැකියාවක් නොමැති නිසා ඔහු මෙම තීරණය ගන්නට ඇති බවයි, තවද ඔවුන් ප්‍රකාශ කර සිටියේ මෙම ක්‍රීඩාව තහනම් කලොත් නොකා නොබී නිරුවතින් අරලියගහමන්දිරය වටා රොක් වී උද්ගෝසණය කරමින් පාගමන් යන බවයි. මෙම ක්‍රීඩාව නිසා මාතර ඝාතනය සිදු වුන බවටත්, දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය නිසා කිසිදු ප්‍රශ්නයක් ලමා පරපුරට සිදු නොවූ බවත් තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන ලද සියලු pubg ක්‍රීඩකයන් අත් අඩංගුවට ගන්නා ලෙස නලු නිලියන්ද පෙත්සම් ඉදිරිපත් කොට ඇත.
    .

    Heru News
     
    Last edited: