Pubic Hair Remover - Trimmer/Shaver ???

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,551
    1
    15,244
    113
    උඹලා පාවිච්චි කරන trimmer or shaver මොනවද?
    තෑම්ස් @chinthaka156

    Gillette blue 2 razor එකට ඔය හැම උට්ටක්ම පදිරි යකෝ. මම බාන්නෙ එ‍්කෙන්. රුපියල් 150 යි වෙන්නෙ, රැවුල කැපුවා වගේම හොඳට වැඩේ සිද්ධ වෙනවා. ඔය electric පුකවල්වලින් කොච්චර හැමණුනත් එහෙම close shave එකක් ගන්න බෑ. By definition ඕවාගෙ blade එක තියෙන්නෙ උඩින්.

    ඔව් මූ කියනවා වගේ මම razor එකෙන් shave කරාම කොච්චර clean එකට වැඩේ වෙනවාද කියලා Photo, Video සාක්ෂි ඕන තරම් තියෙන්නෙ. කෙල්ලො වුණත් අහනවා vax කරලද කියලා. එච්චරටම smooth. වැඩ දන්නවා නම් ඉතින් ඔය මහලොකු රෙද්දවල්වලට සල්ලි නාස්ති කරන්න ඕන නෑ. 😍

    ඕකෙන් අ‍ැට දෙක කපා ගන්ඩ තමයි ඉතින්. 😂
    ------ Post added on Jun 1, 2023 at 7:52 AM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    Phillips trimmer eken allala daanwa
    Then razor for a clean shave



    ඕකෙන් අ‍ැට දෙක කපා ගන්ඩ තමයි ඉතින්. 😂
    ------ Post added on Jun 1, 2023 at 7:52 AM
    True, balls walata hari yanne razor eka tama... Trimmer eken skin eka ahu wenwa
    ------ Post added on Jun 1, 2023 at 8:03 AM
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,551
    1
    15,244
    113
    Phillips trimmer eken allala daanwa
    Then razor for a clean shave


    True, balls walata hari yanne razor eka tama... Trimmer eken skin eka ahu wenwa
    ------ Post added on Jun 1, 2023 at 8:03 AM
    පල්ලෙහා එකට razor තරම් හොඳ වෙන නිෂ්පාදනයක් අ‍ැවිල්ලත් නෑ, එන්නෙත් නෑ. බොරු මාකටින් gimmick එකක් විතරයි. 🙏
     
    • Like
    Reactions: NaiRobi