Ow mn nam use karanne kotwe Chinese ek , salun yanne ne , myself kapa gannawaගෙදරදීම Sideburns අඩුකරන්න /කපන්න Clippers/Hair Trimmer පාවිච්චි කරනවද ?
මොනවාද හොද මොඩෙල් මචන් ? තමන්ටම කරගන්න පුලුවන්ද ?
![]()
මචන් මට ඕනේ කරන්නේ sideburns අඩු කරගන්න විතරයි. ඒක කරන්න පුලුවන්ද අවුලක් නැතුව ? එකට හොදම clipper type එක මොකද්ද ?Ow mn nam use karanne kotwe Chinese ek , salun yanne ne , myself kapa gannawa
Oke mm gana aduma eka tiye , eken issela adu karanna ita passe තලය galawala , line eka tiyan , ita passe razor eken tawa polish kara ganinමචන් මට ඕනේ කරන්නේ sideburns අඩු කරගන්න විතරයි. ඒක කරන්න පුලුවන්ද අවුලක් නැතුව ? එකට හොදම clipper type එක මොකද්ද ?
![]()