Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Public cautioned of heat weather
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙට තදබල උණුසුම් තත්ත්වයක්

උතුර, උතුර මැද, නැගෙනහිර, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මාතලේ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට හෙට (03) දිනයේදී බලපෑ හැකි තදබල උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

උෂ්ණත්වය හේතුවෙන් මිනිස් සිරුරට බලපෑම් ඇතිවිය හැකි බැවින් විශේෂයෙන් කුඩා ළමයින් සහ වයස්ගත පුද්ගලයන් උණුසුමට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බවයි එමඟින් පෙන්වා දෙන්නේ.

මේ නිසා එවැනි පුද්ගලයන් අධික වෙහෙසකාරී කටයුතුවලින් ඉවත්වී සෙවණ ඇති ස්ථානවල රැඳී සිටිය යුතු බවත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පොළාන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටම දක්වා උණුසුම වැඩිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

වැඩ බිම් තුල සේවය කරන පුද්ගලයන් ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතු අතර සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසටයි දැනුම් දෙන්නේ.

නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසට දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

වාහන තුල කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙසට ද දැනුම් දෙනවා.

එළිමහනේ සිටියදී අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවන ඇති ස්ථානවල රැඳිය යුතුයි.

එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කරන ලෙසට ද දැනුම් දෙනවා.

[QUOTE="Los pollos hermanos, post: 23163473, member: 566577"] [SIZE="5"] හෙට තදබල උණුසුම් තත්ත්වයක් [/SIZE] [SIZE="3"]උතුර, උතුර මැද, නැගෙනහිර, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මාතලේ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට හෙට (03) දිනයේදී බලපෑ හැකි තදබල උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. උෂ්ණත්වය හේතුවෙන් මිනිස් සිරුරට බලපෑම් ඇතිවිය හැකි බැවින් විශේෂයෙන් කුඩා ළමයින් සහ වයස්ගත පුද්ගලයන් උණුසුමට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බවයි එමඟින් පෙන්වා දෙන්නේ. මේ නිසා එවැනි පුද්ගලයන් අධික වෙහෙසකාරී කටයුතුවලින් ඉවත්වී සෙවණ ඇති ස්ථානවල රැඳී සිටිය යුතු බවත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පොළාන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටම දක්වා උණුසුම වැඩිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. වැඩ බිම් තුල සේවය කරන පුද්ගලයන් ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතු අතර සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසටයි දැනුම් දෙන්නේ. නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසට දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. වාහන තුල කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙසට ද දැනුම් දෙනවා. එළිමහනේ සිටියදී අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවන ඇති ස්ථානවල රැඳිය යුතුයි. එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කරන ලෙසට ද දැනුම් දෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom