Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Pudumai ath aththai Part 2.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියානු රැප් ගායකයාගේ ලොව වසඟ කළ ගැන්ගම් නර්තනය

නවතම නර්තන සම්ප්රදායක් වූ ගැන්ගම් නර්තනය ලොවපුරා පැතිර යාමට පටන් ගත්තේ එකී නර්තන පියවරවල් තම ගීතමය රූපරචනය හරහා හඳුන්වා දුන් දකුණු කොරියානු රැප් ගායක PSY ටත් හිතා ගැනීමටවත් නොහැකි වන ලෙසය.

පසුගිය පසුගිය ජූලි 15 වැනිදා ඔහුගේ මෙම නර්තනය යූටියුබ් වෙත එක් කළ අතර දින 50ක් තුල එය මිලියන 359ක් පමණ ජනතාව නැරඹීමට තරම් ලොවපුරා ජනප්‍රිය විය.

T. Pain, Katy Perry, Britney Spears, Tom Cruise Nelly වැනි යුරෝපයේ ජනප්‍රියතම කලාකරුවන් පවා PSY ගැන්ගම් නර්තනය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවලදී කතා කිරීමට තරම් එම නර්තනය ඔවුනට සමීප වීඇත.

ගැන්ගම් නර්තනය සඳහා ලැබුණු ජනප්‍රියතාව නිසාම ඇමෙරිකාවේ Naval Academyහි මේ කොරියානු ගායකයාගේ ගැන්ගම් නර්තනය ඉගැන්වීම සම්බන්ධවද කොරියානු රජය සමග ඇමෙරිකාව එකඟතාවකට ද එළැඹෙමින් සිටී.

PSY ලැබූ ජනප්‍රියත්වය නිසාම මේ දිනවල The Today Show, Saturday Night Live Dodger Stadium, The Ellen DeGeneres Show වැනි ප්‍රසංගවල නම් අඩුවක් නැත. එසේම සැම්සුන්ග් සමාගම විසින්ද PSYව වෙළෙඳ දැන්වීමක් සඳහා ද යොදා ගෙන ඇත.

PSYගේ නර්තන ජනප්‍රියත්වය නිසා මේ වසර අවසානයේදී ජර්මනියේදී පැවැත්වීමට නියමිත MTV Europr music Awards 2012 සඳහාද රූපරචනය යෝජනා වී ඇති අතර මෙතෙක් Youtube හි වැඩි දෙනෙක් නැරඹූ 10 ආසන්නයටම පැමිණ ඇත.

ගැන්ගම් නර්තනය සඳහා PSY තම වීඩියෝවට පසුබිම් කොට ඇති දකුණූ කොරියාවේ Seoul ප්‍රදේශයේ ජන ජීවිතය PSY නිසා වෙස්වී ඇත්තේ කුඩා දරුවන්ද Gangnam වලට ඇබ්බැහි වී ඇති බැවිනි.

එසේම ඇමෙරිකාවේ කැලිෆෝනියාව බෙවරිහිල්ස් වැනි නගරවල ගැන්ගම් පුහුණු සැසි පැවැත්වීමට ලැබෙන ආරාධනා මත සැසි පවත්වමින් සිටින අතර වරක් CNN නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වන PSY පැවසුවේ, “ගැන්ගම් නර්තනයක් ලෙස ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව ඒ තුළ පැවැති කොරියානු ජන ජීවිතයේ හැඩතල සරලව නර්තන ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කළ හැකි බැවින් එය ඉගෙනුමට වැඩි මහන්සියක් නොව නිසා“ යනුවෙනි.

[QUOTE="NPDJs, post: 13704932, member: 22642"] කොරියානු රැප් ගායකයාගේ ලොව වසඟ කළ ගැන්ගම් නර්තනය [IMG]http://www.dutunudutu.info/wp-content/uploads/2012/10/gangam.png[/IMG] නවතම නර්තන සම්ප්රදායක් වූ ගැන්ගම් නර්තනය ලොවපුරා පැතිර යාමට පටන් ගත්තේ එකී නර්තන පියවරවල් තම ගීතමය රූපරචනය හරහා හඳුන්වා දුන් දකුණු කොරියානු රැප් ගායක PSY ටත් හිතා ගැනීමටවත් නොහැකි වන ලෙසය. පසුගිය පසුගිය ජූලි 15 වැනිදා ඔහුගේ මෙම නර්තනය යූටියුබ් වෙත එක් කළ අතර දින 50ක් තුල එය මිලියන 359ක් පමණ ජනතාව නැරඹීමට තරම් ලොවපුරා ජනප්‍රිය විය. T. Pain, Katy Perry, Britney Spears, Tom Cruise Nelly වැනි යුරෝපයේ ජනප්‍රියතම කලාකරුවන් පවා PSY ගැන්ගම් නර්තනය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවලදී කතා කිරීමට තරම් එම නර්තනය ඔවුනට සමීප වීඇත. ගැන්ගම් නර්තනය සඳහා ලැබුණු ජනප්‍රියතාව නිසාම ඇමෙරිකාවේ Naval Academyහි මේ කොරියානු ගායකයාගේ ගැන්ගම් නර්තනය ඉගැන්වීම සම්බන්ධවද කොරියානු රජය සමග ඇමෙරිකාව එකඟතාවකට ද එළැඹෙමින් සිටී. PSY ලැබූ ජනප්‍රියත්වය නිසාම මේ දිනවල The Today Show, Saturday Night Live Dodger Stadium, The Ellen DeGeneres Show වැනි ප්‍රසංගවල නම් අඩුවක් නැත. එසේම සැම්සුන්ග් සමාගම විසින්ද PSYව වෙළෙඳ දැන්වීමක් සඳහා ද යොදා ගෙන ඇත. PSYගේ නර්තන ජනප්‍රියත්වය නිසා මේ වසර අවසානයේදී ජර්මනියේදී පැවැත්වීමට නියමිත MTV Europr music Awards 2012 සඳහාද රූපරචනය යෝජනා වී ඇති අතර මෙතෙක් Youtube හි වැඩි දෙනෙක් නැරඹූ 10 ආසන්නයටම පැමිණ ඇත. ගැන්ගම් නර්තනය සඳහා PSY තම වීඩියෝවට පසුබිම් කොට ඇති දකුණූ කොරියාවේ Seoul ප්‍රදේශයේ ජන ජීවිතය PSY නිසා වෙස්වී ඇත්තේ කුඩා දරුවන්ද Gangnam වලට ඇබ්බැහි වී ඇති බැවිනි. එසේම ඇමෙරිකාවේ කැලිෆෝනියාව බෙවරිහිල්ස් වැනි නගරවල ගැන්ගම් පුහුණු සැසි පැවැත්වීමට ලැබෙන ආරාධනා මත සැසි පවත්වමින් සිටින අතර වරක් CNN නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වන PSY පැවසුවේ, “ගැන්ගම් නර්තනයක් ලෙස ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව ඒ තුළ පැවැති කොරියානු ජන ජීවිතයේ හැඩතල සරලව නර්තන ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කළ හැකි බැවින් එය ඉගෙනුමට වැඩි මහන්සියක් නොව නිසා“ යනුවෙනි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom