Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Pudumai ath aththai Part 2.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට අයත් ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 වෙනිදා කක්ෂගත කෙරේ

2015 දෙසැම්බර් මාසයේ කක්ෂගත කිරීමට නියමිත එම චන්ද්‍රිකාවට අමතරව ලංකාවට අයත් තවත් චන්ද්‍රිකාවක් ලබන මාසයේ 22 වෙනිදා ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30ට අභ්‍යාවකාශගත කිරීමට නියමිතයි.

චීනය සතුව චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථාන හතරක් තිබෙන අතර මෙම චන්ද්‍රිකාව උඩුගුවනට යවන්නේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිටයි.

රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට යවන එය 87.5 භූ ස්ථායි කක්ෂයේ (87.5E) රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය.

2015දී කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාවේ අයිතිය සම්පූර්ණයෙන්ම ලංකාව සතුවන නමුත් ලබන මාසයේ කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාවේ සම්පූර්ණ අයිතිය ලංකාවට නැත.

2015 දෙසැම්බර් මාසයේදී කක්ෂගත කිරීමට නියමිත ලංකාවට අයත් චන්ද්‍රිකාවේ පාලන කටයුතු සඳහා පිහිටුවීමට නියමිත පාලක මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා පසුගිය අගෝස්තු මාසයේ මහනුවර පල්ලේකැලේදී මුල්ගල තැබූ නමුත් තවමත් එහි ඉදිකිරීම් කටයුතු අරඹා නැත. එබැවින් මෙම නව චන්ද්‍රිකාවේ සම්පූර්ණ පාලන කටයුතු මෙහෙයවන්නේ චීනය විසිනි.

එම චන්ද්‍රිකාවේ සම අයිතිය චීනය හා ශ්‍රී ලංකාව යන රටවල් දෙකම සතුවන නිසා එය ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික කොඩි දෙකේම සටහන් වලින් සමන්විතය. මෙම චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැගෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට 2013 ජනවාරි මුල සතියේ සිට අදාල සන්නිවේදන සේවා සැපයෙනු ඇත.

“China Great Wall Industries Corporation” සමාගම හා “China Satellite Communication Corporation” සමාගම් සමඟ ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ ගිවිසුමට පසුගිය 16 වැනි දා අත්සන් තැබුවේය.

ප්‍රථම වරට මෙවැනි සන්නිවේදන චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමට දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම වන අතර ආයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 360 කි.

මේ අනුව චන්ද්‍රිකාවක් අයත් 45 වන රට ලංකාව වන අතර කලාපයේ 3 වන රටයි

මෙවැනි ඉහළ සන්නිවේදන කර්තව්‍යක් සඳහා දායක වූ දකුණු ආසියානු ප්‍රථම පෞද්ගලික සමාගම වන්නේ තමන් බවද ඇෆ්ගනිස්ථාන චන්ද්‍රිකා වැඩසටහන දියත් කිරීම සඳහා තෝරාගෙන ඇති සමාගම් හයට ශ්‍රී ලංකික සුප්‍රීම්සැට් සමාගම අයත් වන බවද එම සමාගමේ සභාපති ආර්.එම්.මනිවන්නම් මහතා පවසයි.

එමෙන්ම ලෝකයේ සාර්ක් රටවලින් ඉන්දියාව සහ පාකිස්ථානය හැරුණු විට මෙවැනි කර්තව්‍යක් සඳහා දායකත්වය දුන් තෙවැනි රට ලංකාව බව පවසන ඒ මහතා, නව සන්නිවේදන චද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමත් සමඟ මුළු මහත් ජාතියට විශාල කීර්තියක් හා විශිෂ්ට ස්ථානයක් අත්වනු ඇතැයි ද මෙය ජාතියේ ජයග්‍රහණයක් බවද වැඩිදුරටත් පැවැසීය.

2015 දෙසැම්බර් මාසයේ කක්ෂගත කිරීමට නියමිත සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව X, C, Ka යන බෑන්ඩ් වලින් සමන්විත.

[QUOTE="NPDJs, post: 13802819, member: 22642"] ලංකාවට අයත් ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 වෙනිදා කක්ෂගත කෙරේ 2015 දෙසැම්බර් මාසයේ කක්ෂගත කිරීමට නියමිත එම චන්ද්‍රිකාවට අමතරව ලංකාවට අයත් තවත් චන්ද්‍රිකාවක් ලබන මාසයේ 22 වෙනිදා ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30ට අභ්‍යාවකාශගත කිරීමට නියමිතයි. චීනය සතුව චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථාන හතරක් තිබෙන අතර මෙම චන්ද්‍රිකාව උඩුගුවනට යවන්නේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිටයි. රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට යවන එය 87.5 භූ ස්ථායි කක්ෂයේ (87.5E) රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය. 2015දී කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාවේ අයිතිය සම්පූර්ණයෙන්ම ලංකාව සතුවන නමුත් ලබන මාසයේ කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාවේ සම්පූර්ණ අයිතිය ලංකාවට නැත. 2015 දෙසැම්බර් මාසයේදී කක්ෂගත කිරීමට නියමිත ලංකාවට අයත් චන්ද්‍රිකාවේ පාලන කටයුතු සඳහා පිහිටුවීමට නියමිත පාලක මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා පසුගිය අගෝස්තු මාසයේ මහනුවර පල්ලේකැලේදී මුල්ගල තැබූ නමුත් තවමත් එහි ඉදිකිරීම් කටයුතු අරඹා නැත. එබැවින් මෙම නව චන්ද්‍රිකාවේ සම්පූර්ණ පාලන කටයුතු මෙහෙයවන්නේ චීනය විසිනි. එම චන්ද්‍රිකාවේ සම අයිතිය චීනය හා ශ්‍රී ලංකාව යන රටවල් දෙකම සතුවන නිසා එය ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික කොඩි දෙකේම සටහන් වලින් සමන්විතය. මෙම චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැගෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට 2013 ජනවාරි මුල සතියේ සිට අදාල සන්නිවේදන සේවා සැපයෙනු ඇත. “China Great Wall Industries Corporation” සමාගම හා “China Satellite Communication Corporation” සමාගම් සමඟ ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ ගිවිසුමට පසුගිය 16 වැනි දා අත්සන් තැබුවේය. ප්‍රථම වරට මෙවැනි සන්නිවේදන චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමට දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම වන අතර ආයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 360 කි. මේ අනුව චන්ද්‍රිකාවක් අයත් 45 වන රට ලංකාව වන අතර කලාපයේ 3 වන රටයි මෙවැනි ඉහළ සන්නිවේදන කර්තව්‍යක් සඳහා දායක වූ දකුණු ආසියානු ප්‍රථම පෞද්ගලික සමාගම වන්නේ තමන් බවද ඇෆ්ගනිස්ථාන චන්ද්‍රිකා වැඩසටහන දියත් කිරීම සඳහා තෝරාගෙන ඇති සමාගම් හයට ශ්‍රී ලංකික සුප්‍රීම්සැට් සමාගම අයත් වන බවද එම සමාගමේ සභාපති ආර්.එම්.මනිවන්නම් මහතා පවසයි. එමෙන්ම ලෝකයේ සාර්ක් රටවලින් ඉන්දියාව සහ පාකිස්ථානය හැරුණු විට මෙවැනි කර්තව්‍යක් සඳහා දායකත්වය දුන් තෙවැනි රට ලංකාව බව පවසන ඒ මහතා, නව සන්නිවේදන චද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමත් සමඟ මුළු මහත් ජාතියට විශාල කීර්තියක් හා විශිෂ්ට ස්ථානයක් අත්වනු ඇතැයි ද මෙය ජාතියේ ජයග්‍රහණයක් බවද වැඩිදුරටත් පැවැසීය. 2015 දෙසැම්බර් මාසයේ කක්ෂගත කිරීමට නියමිත සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව X, C, Ka යන බෑන්ඩ් වලින් සමන්විත. [IMG]http://www.dutunudutu.info/wp-content/uploads/2012/10/sinosat-2__1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom