Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pudumai Ath Aththai..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දින ගණනකදී වසර 50ක් වයසට ගිය කතක්

දින කිහිපයක් තුළදී පෙනුමෙන් වසර 50කින් පමණ වයස්ගත වූ කාන්තාවක් පිළිබඳව වියට්නාමයෙන් වාර්තා වේ.

23 වියේ රූමත් යුවතියක් ව සිටි වෙන්-ටී-ෆුන් නම් ඇය එක් දිනකදී ආහාර අසාත්මිතවයකින් පෙළී ඇති අතර, නිසි වෛද්ය ප්රතිකාර ලැබීමට ආර්ථික ශක්තියක් නොපැවති හෙයින් ඇගේ සැමියා විසින් එක්තරා බෙහෙත් ශාලාවකින් ඇයට ඖෂධ ගෙනවිත් දී තිබේ.

මෙම ඖෂධ ගැනීමෙන් අනතුරුව දැඩි කුෂ්ඨ රෝගයකට ලක් වූ ඇය වහාම දේශීය ප්රතිකාර වල සරණ පතා ඇති අතර, මාස 6ක් දේශීය වෛද්ය ප්රතිකාර සිදුකිරීමෙන් පසුව කුෂ්ඨ රෝගය සුව වුවද, ඇගේ සම වයස්ගත කාන්තාවකගේ මෙන් දිස්වී ඇත.

කෙසේ වෙතත් ඇගේ හිසකෙස්, කටහඬ හා ශරීර ඉන්ද්රීයයන් වල කි්රයාකාරීත්වය තවමත් තරුණ කතකට සමාන බව වාර්තා වේ.

2009 දී සිදුවූ මෙම සිද්ධියත් සමග ඇය සිය මුහුණ ආවරණය කර සිටියි.

මෙම පුවත සැලවීම සමග ඇයව නොමිලේ පරීක්ෂා කිරීමට වෛද්යවරුන් පිරිසක් ඉදිරිපත් වී ඇති අතර ඇගේ රෝග තත්ත්වය නිෂ්චිතව හඳුනගෙැනීමට වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බව වියට්නායම මාධ්ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ සියළු කරදර මධ්යයේ සිය සැමියාගේ නොසැලෙන ආදරය තමාට විශාල ශක්තියක් වූ බව ඇය පවසයි.

[QUOTE="NPDJs, post: 11771070, member: 22642"] දින ගණනකදී වසර 50ක් වයසට ගිය කතක් [IMG]http://blog.dutunudutu.com/wp-content/uploads/2011/10/oldwomen.gif[/IMG] දින කිහිපයක් තුළදී පෙනුමෙන් වසර 50කින් පමණ වයස්ගත වූ කාන්තාවක් පිළිබඳව වියට්නාමයෙන් වාර්තා වේ. 23 වියේ රූමත් යුවතියක් ව සිටි වෙන්-ටී-ෆුන් නම් ඇය එක් දිනකදී ආහාර අසාත්මිතවයකින් පෙළී ඇති අතර, නිසි වෛද්ය ප්රතිකාර ලැබීමට ආර්ථික ශක්තියක් නොපැවති හෙයින් ඇගේ සැමියා විසින් එක්තරා බෙහෙත් ශාලාවකින් ඇයට ඖෂධ ගෙනවිත් දී තිබේ. මෙම ඖෂධ ගැනීමෙන් අනතුරුව දැඩි කුෂ්ඨ රෝගයකට ලක් වූ ඇය වහාම දේශීය ප්රතිකාර වල සරණ පතා ඇති අතර, මාස 6ක් දේශීය වෛද්ය ප්රතිකාර සිදුකිරීමෙන් පසුව කුෂ්ඨ රෝගය සුව වුවද, ඇගේ සම වයස්ගත කාන්තාවකගේ මෙන් දිස්වී ඇත. කෙසේ වෙතත් ඇගේ හිසකෙස්, කටහඬ හා ශරීර ඉන්ද්රීයයන් වල කි්රයාකාරීත්වය තවමත් තරුණ කතකට සමාන බව වාර්තා වේ. 2009 දී සිදුවූ මෙම සිද්ධියත් සමග ඇය සිය මුහුණ ආවරණය කර සිටියි. මෙම පුවත සැලවීම සමග ඇයව නොමිලේ පරීක්ෂා කිරීමට වෛද්යවරුන් පිරිසක් ඉදිරිපත් වී ඇති අතර ඇගේ රෝග තත්ත්වය නිෂ්චිතව හඳුනගෙැනීමට වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බව වියට්නායම මාධ්ය වාර්තා කරයි. කෙසේ වෙතත් මේ සියළු කරදර මධ්යයේ සිය සැමියාගේ නොසැලෙන ආදරය තමාට විශාල ශක්තියක් වූ බව ඇය පවසයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom