Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pudumai Ath Aththai..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව වයස්ගතම මිනිසා වයස 114 දී මියයයි

ලෝකයේ ජීවත් වූ වයස්ගතම මිනිසා ලෙස වාර්තා පොතට එක්ව සිටි මොන්ටානාහි ජීවත් වූ වෝල්ටර් බෲනින් පසුගිය 14 වන දින මරණයට පත්ව තිබේ. විශ්‍රාමික දුම්රිය මාර්ග සේවකයකු වූ ඔහු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වභාවික හේතුවක් මත මරණයට පත්ව ඇති බව විදෙස් මාධය වාර්තා සඳහන් කරයි. වෝල්ටර් 1980 වසරේ සිට ජීවත් වී ඇත්තේ සාත්තු නිවාසයකය. 1896 වසරේ සැප්තැම්බර් 21 වන දින උපත ලබා ඇති වෝල්ටර් ලොව ජීවත් සිටි දෙවන වයස්ගතම පුද්ගලයා ලෙස දෙවන තැන හිමිව තිබුණේ ඔහුට දින 26 ට පෙර උපත ලද බෙසී කූපර් නිසාය.

වෝල්ටර් 1913 වසරේ දුම්රිය මාර්ග රියදුරෙකු ලෙස සේවයට එක්ව ඇති අතර එයින් වසර 05 ට පසු ඔහු විදුලි පණිවිඩ ක්‍රියාකාරිණියක ලෙස සේවය කළ ඇග්නස් ටොව්කි සමග විවාහ වී තිබේ. වසර 35 ක විවාහ ජීවිතයකින් පසු ඇය 1957 වසරේදී මරණයට පත්ව ඇති අතර මෙම යුවල සතුව දූ දරුවන් නොමැති බව ද සඳහන්ය. 1963 දී 67 වන වියේදී වෝල්ටර් දුම්රිය සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ. වෝල්ටර්ගේ මරණයත් සමග අප්‍රේල් මාසයේ දී 114 වන උපන්දිනය සමරන ජපානයේ වෙසෙන ජිරොයිමොන් කිමුරා දැනට ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙයි

[QUOTE="NPDJs, post: 11837687, member: 22642"] ලොව වයස්ගතම මිනිසා වයස 114 දී මියයයි [IMG]http://dutunudutu.com/blog/wp-content/uploads/2011/05/wayasgatha.jpg[/IMG] ලෝකයේ ජීවත් වූ වයස්ගතම මිනිසා ලෙස වාර්තා පොතට එක්ව සිටි මොන්ටානාහි ජීවත් වූ වෝල්ටර් බෲනින් පසුගිය 14 වන දින මරණයට පත්ව තිබේ. විශ්‍රාමික දුම්රිය මාර්ග සේවකයකු වූ ඔහු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වභාවික හේතුවක් මත මරණයට පත්ව ඇති බව විදෙස් මාධය වාර්තා සඳහන් කරයි. වෝල්ටර් 1980 වසරේ සිට ජීවත් වී ඇත්තේ සාත්තු නිවාසයකය. 1896 වසරේ සැප්තැම්බර් 21 වන දින උපත ලබා ඇති වෝල්ටර් ලොව ජීවත් සිටි දෙවන වයස්ගතම පුද්ගලයා ලෙස දෙවන තැන හිමිව තිබුණේ ඔහුට දින 26 ට පෙර උපත ලද බෙසී කූපර් නිසාය. වෝල්ටර් 1913 වසරේ දුම්රිය මාර්ග රියදුරෙකු ලෙස සේවයට එක්ව ඇති අතර එයින් වසර 05 ට පසු ඔහු විදුලි පණිවිඩ ක්‍රියාකාරිණියක ලෙස සේවය කළ ඇග්නස් ටොව්කි සමග විවාහ වී තිබේ. වසර 35 ක විවාහ ජීවිතයකින් පසු ඇය 1957 වසරේදී මරණයට පත්ව ඇති අතර මෙම යුවල සතුව දූ දරුවන් නොමැති බව ද සඳහන්ය. 1963 දී 67 වන වියේදී වෝල්ටර් දුම්රිය සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ. වෝල්ටර්ගේ මරණයත් සමග අප්‍රේල් මාසයේ දී 114 වන උපන්දිනය සමරන ජපානයේ වෙසෙන ජිරොයිමොන් කිමුරා දැනට ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙයි [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom