Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pudumai Ath Aththai..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපත් මනෝභාවයකට USB විසදුමක්

අතු පතර විහිදුනු ගසක් යට සිටින විට ඔබට දැනෙන සුව පහසුව මතකද? පිරිසිදු සොබාවික නැවුම් වායුව ආශ්වාස කිරීමට ලැබීම මෙම සුව පහසුවට ප්රධාන සාධකයක්. තුරු ලතා අසල නිතර එම නැවුම් බව රැදෙනුයේ ශාක වල ප්රභාස්ංස්ලේශන ක්රියාවලිය මගින් නිරතුරුවම වායුගෝලයේ අහිතකර වායුව උරාගෙන පිරිසිදු වාතය පරිසරයට මුදා හරින බැවිනි. නමුත් අප බොහෝ දෙනා ජීවත්වන නාගරික පරිසරයේ මෙවන් නැවුම් සහ පිරිසිදු වාතය ආශ්වාස කරන්නට ලැබීම සිහිනයක්.

මෙම ගැටළුවට ලාභදායී මෙන්ම ඉතා හුරුබුහුටි විසදුමක් අපට පසුගිය දිනෙක අන්තර්ජාලයෙන් හමුවුනා. නමින් Fresh Air Purifier නම් වන මෙම උපකරණය පෙනුමෙන් අප බොහෝදෙනා භාවිතා කරන USB පෙන් ඩ්රයිව් එකකට සමාන වුවද මෙහි ක්රියාකාරීත්වය ඊට හාත්පසින්ම වෙනස් වූවක්. මෙම උපකරණය USB පේනුවකට සම්බන්ධ කල විට එමගින් සෘණ අයණ වායුගෝලයට මුදාහැරීම ආරම්භ කරනවා. මෙය අපගේ ඇසට නොපෙනෙන ක්රියාවලියක්. නමුත් මෙම සෘණ අයණ වලින් වායුගෝලයට ඇතිකල හැකි බලපෑම බොහෝයි. මෙලෙස නිකුත් වන සෘණ අයණ මගින් වායුගෝලයේ ඇති වෙනත් ආරෝපිත අයණ උදාසීන කිරීම සිදුකරනවා. නිෂ්පාදකයා විස්තර කර ඇති පරිදි මෙමගින් පරිසරයේ ඇති දුගද සහ දූවිලි මැඩපැවැත්වීම, අවට පරිසරයේ සැරිසරන විෂබීජ සහ දුම විනාශ කිරීම, ඔබගේ ශක්තිය සහ මනෝභාවය වැඩිදියුණු කිරීම වැනි ඉතා වැදගත් ක්රියාකාරකම් බොහෝමයක් ඉටුවෙනවා.

ඉතාමත්ම ආකර්ශනීය කරුණ වනුයේ මෙකී සියළු දේ සපිරි මෙම හුරුබුහුටි උපකරණය ඇමෙරිකන් ඩොලර් 0.99ක්, එනම් රුපියල් 100ක පමණ අවම මිලකට අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට හැකිවීමයි. ඔබ මේ පිලිබදව උනන්දුවක් දක්වනවානම් ලෝක ප්රසිද්ධ අලෙවිකරණ වෙබ් අඩවියක් වන E-Bay වෙබ් අඩවිය හරහා පහත සබැදුම වෙත ගොස් මිලදී ගත හැකියි.

[QUOTE="NPDJs, post: 12009969, member: 22642"] යහපත් මනෝභාවයකට USB විසදුමක් [IMG]http://dutunudutu.com/blog/wp-content/uploads/2011/02/usb.jpg[/IMG] අතු පතර විහිදුනු ගසක් යට සිටින විට ඔබට දැනෙන සුව පහසුව මතකද? පිරිසිදු සොබාවික නැවුම් වායුව ආශ්වාස කිරීමට ලැබීම මෙම සුව පහසුවට ප්රධාන සාධකයක්. තුරු ලතා අසල නිතර එම නැවුම් බව රැදෙනුයේ ශාක වල ප්රභාස්ංස්ලේශන ක්රියාවලිය මගින් නිරතුරුවම වායුගෝලයේ අහිතකර වායුව උරාගෙන පිරිසිදු වාතය පරිසරයට මුදා හරින බැවිනි. නමුත් අප බොහෝ දෙනා ජීවත්වන නාගරික පරිසරයේ මෙවන් නැවුම් සහ පිරිසිදු වාතය ආශ්වාස කරන්නට ලැබීම සිහිනයක්. මෙම ගැටළුවට ලාභදායී මෙන්ම ඉතා හුරුබුහුටි විසදුමක් අපට පසුගිය දිනෙක අන්තර්ජාලයෙන් හමුවුනා. නමින් Fresh Air Purifier නම් වන මෙම උපකරණය පෙනුමෙන් අප බොහෝදෙනා භාවිතා කරන USB පෙන් ඩ්රයිව් එකකට සමාන වුවද මෙහි ක්රියාකාරීත්වය ඊට හාත්පසින්ම වෙනස් වූවක්. මෙම උපකරණය USB පේනුවකට සම්බන්ධ කල විට එමගින් සෘණ අයණ වායුගෝලයට මුදාහැරීම ආරම්භ කරනවා. මෙය අපගේ ඇසට නොපෙනෙන ක්රියාවලියක්. නමුත් මෙම සෘණ අයණ වලින් වායුගෝලයට ඇතිකල හැකි බලපෑම බොහෝයි. මෙලෙස නිකුත් වන සෘණ අයණ මගින් වායුගෝලයේ ඇති වෙනත් ආරෝපිත අයණ උදාසීන කිරීම සිදුකරනවා. නිෂ්පාදකයා විස්තර කර ඇති පරිදි මෙමගින් පරිසරයේ ඇති දුගද සහ දූවිලි මැඩපැවැත්වීම, අවට පරිසරයේ සැරිසරන විෂබීජ සහ දුම විනාශ කිරීම, ඔබගේ ශක්තිය සහ මනෝභාවය වැඩිදියුණු කිරීම වැනි ඉතා වැදගත් ක්රියාකාරකම් බොහෝමයක් ඉටුවෙනවා. ඉතාමත්ම ආකර්ශනීය කරුණ වනුයේ මෙකී සියළු දේ සපිරි මෙම හුරුබුහුටි උපකරණය ඇමෙරිකන් ඩොලර් 0.99ක්, එනම් රුපියල් 100ක පමණ අවම මිලකට අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට හැකිවීමයි. ඔබ මේ පිලිබදව උනන්දුවක් දක්වනවානම් ලෝක ප්රසිද්ධ අලෙවිකරණ වෙබ් අඩවියක් වන E-Bay වෙබ් අඩවිය හරහා පහත සබැදුම වෙත ගොස් මිලදී ගත හැකියි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom