puk wela inne

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,873
    31,130
    113
    කෝච්චියෙ දොර ගාව දොරෙන් එලියට කකුල් දෙක දාලා වාඩි වෙලා ආතල් එකේ වරෙන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    source.gif
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    aulak na ban gedarane yanawa aththe umba neda ? gedara ghn sepata ade nida ganilla mathak kragena palayan...:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Jaffna train machan.
    Ow ban long weekend nisa senaga wadi :(

    අප්පා පොල්ගහවෙලට යනකම් වත් sure න
    මහව හන්දියට යනකන්වත්
    ඉන්න එකෙක්ගෙන් නම් සීට් එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා,
    සෙනග ටිකක් අඩු වුනොත් පුට් බෝඅර්ඩ් එකේ වැඩි වෙලා එන්න බලහන්
    එත් එතනත් යන්න බලාගෙන සැහෙන සෙට් එකක් ඉන්නවා,:dull::dull:
    ටොයිලට් අස්සේ නම් වෙන වෙන සීනුත් යනවා ඕව අස්සේ රිංගන්න යන්න එපා. :baffled::baffled:
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    එළකිරියේ තිබ්බ කෝච්චි ජැක් ත්‍රෙඩ් එක කියව කියව පලයන් මචෝ.