i know well machan , well than you, i didn't go to reveal technical stuff as most of the users are not technetians.
මොන විශ්වවිද්යාලයෙත ඔයාට ඒ ඉන්ජිනේරු කතාව කියල දුන්නේ?
ෆයිනල් ගියර් රේශෝ එක වෙනස් වෙනවා, උදාහරනයක් විදියට XCD 135 වගෙ එකක 5th ගියර් එකේ 4000RPM එක යන්නේ 43kmph, ඔබතුමාගෙ නොදැනුවත් කමක මහත,
උඹ කියන විදියට මිනිස්සු බය වෙනවා, පච ගහන්න එපා මචන් දන්නේ නැති මගුල් වලට,ඔය කියන ප්‍රශ්නේ තියෙන්නේ එන්ජින් එක හීට් වෙනකන් විතරයි,ඒකට තමයි හීටින් දුරවල් දීලා තියෙන්නේ, උඹ තවම ජීවත්වෙන්නේ 1960 විතර, ඔය කතාව ගොඩාක් පරනයි...
rpm කතාව හරි, වොරන්ටි නැතිවෙන කතාව බොරු,
තමන් තරමක් දේවල් දැක ඇත යන මතයේ සිටීම අනුවන කමකි, ඔයිල් කලුවෙන කතාව ඇත්ත,ඒ එන්ජිමේ තවමත් ෆුවල් බර්නින් ස්ටෙබ්ල් වෙලා නැති හින්දා,එන්ජිමේ ඔයිල් ෆ්ලෝ එක තවම එෆ්ශන්ට් නැති හන්දා.අලුත් එන්ජින් වල පිස්ටන් මෙශර්මන්ට් වල වෙනස්කම් තියෙන්නේ මයික්‍රොමීටර් දහයකටත් වඩා අඩුවෙන්,ඒ හින්දා කොහොමත් ඔය කියන ප්‍රශ්නේ එන්ජිම හීට් උනාම නැහැ.
නැවතත් නොදන්න කම ප්‍රදර්ශනය කර තිබේ...
ඕක නූගත් එවුන් කියන කතාවක් යාලුවා,පොතෙන් තමයි ඉගෙනගන්න ඕනි, ඒට පස්සෙ ඒ දනුම පාවිච්චි කරල ප්‍රශ්න විසඳන්න පුලුවන්, ඔයා වගේ ප්‍රමිත දනුමක් නැතිව ගැරිජ් අත්දකීමෙන් පැහැදිලි කරන්න ගියාම ඔහොම දේ වෙනවා,
මුලින් ඉගෙනගන්න,කියවන්න,ඒට පස්සේ ඒවා ඇප්ලයි කරන්න, එතකොට ඔයිට වඩා හැමදේම පැහැදිලියි.
Sahodaraya mama metana kata karanne Pulsar ekak ganai ehema nattan apachi eka ganai. XCD katavakata nemine mage mulma comment eka.. oyata ehema eka eka evva gana kata karanna ona nam wenama kata karamu..
Hmmmm... ehemanam obatumat dannavane me automobile field eka gana..


itin ban fual burning stable nati nam, oil flow eka efficiant nattan engima speed karala giyama harida..?? fuel burning stable nati unama piston rings walin pahala tiyana oil kalu wenne kohomada kiyanawada..?

leek ekakinda..?? oil flow eka efficiant nati bike ekaka high RPM yaddi lubrication hariyata wenawada...??
lubrication hariyata nati B'new engimak eka para high rpm alluwama gewenne nadda ban..???
crank walata ehema balapanne nadda ban...?? kiyapanko balanna... asai me alut krama dana ganna..!! ane pala ban yannaa..!


umbe katava hari wet or dry cylinder sleeve ena loku diesal engine walata.(Layland bus) eth metana katava petrol punchi bike engimak gana. gataluwata adalawa kata karanna.
mul kaledi engine eka wadiyen heat wenne ay..? mokatada heating duraval deela tiyenne...?? engima bera ganna nemida..? kelagena gihilla hariyanawada..? fuel burning unstable unama ena carbon oil walata yanne kohomada machan...? exhaust gas eken nemida pita wenna ona..? Aneee pala ban yanna..!!!
aluten gatta bike ekak hari vahanayak hari emission test karala balala. ena co pramanei, ekama tikak parana unama ena co pramane aduweemai gana dannawada...?? itin kohomei oka rings walata yatin tiyana oil walata gihin oil kalu wenne.....???
Engine sees karagena company eken warranty gattu ekek gana mama nam ahala natha. obatuma manual eka kiyawa natha..!
1960 ganan wala apu carburetor eka thamat enava machan. e company thamat tiyanava machan. habai e minissuwat oya taram uda panin natha.
Mama nam Malasiya wala automobile field ekai, racing tuning field ekai dekama hondata hadarapu knk machooo.........!!!!!
garej wala inna kollonta honda danumak tiyanava buruwo unbala wage unta wada . (shiii... umba wage ekek nisa mata pamporiyakut gahanna una.) mama mechanical BSc ekak tiyana me field eke inna knk. umba mawa dan nahane..!!
oya kohen ovva igena gattada kiyala mama nam danne naha. mata wadakut naha.
oyata terum karadi wadak natha, therum karadimatada nohaka.

umba umbage krameta padapanko machan. mama me kivve me gana dan nati ayata eyalage dana ganima pinisa eminissunge purse eke tiyana salli tika berala denna..metanin ehaata oya me thred ekata ona comment ekak danna mama metanin nawatimi.
thred eka aiti kara sahodaraya ganna yana honert ekata suba patum. parissamen padinna yaluwaa.... waradinna yanne podi welavai....!
Jaya wevaaaaaaaaaa..........!!!!!!!!!!!!!
Last edited:




මන් මේ කියන්න හැදුවේ හත්අටදාහක් වියදම් කරලා ආරක්ෂාකාරී හිස්වැසුමක් (හෙල්මොට්ටුවක්