Apache 180
Plusar 180
යාළුවනේ ඔන්න ගෙදරින් කැමති උනා මට බයික් එකක් අරන් දෙන්න, තාම ඉතන් පොඩි කොල්ලනේ..

මට හිතාගන්න බැරි ඔය ඉහලින් මම දාල තියෙන බයික් දෙකෙන් මොන එකද ගන්නෙ කියල.. දැනටත් ගෙදර Discover එකක් තියෙනව..ඒත් නිතරම සයිලන්සර් එකේ පොඩි අවුලක් එනව..ඒ හින්ද නැවත් බජාජ් එකක් ගන්න නිකන් මොකක්ද වගේ...හැබැය අපාචි බයික් නම් මම බාවිතා කරල අත්දැකීම් නැහැ..අහල තියෙනව බජාජ් වලට වැඩිය තෙල් පිච්චෙනව කියලනම්..
මෙතන ඇතිනෙ මේ වර්ග දෙක ගැනම අත්දැකීම් ඇති අය ඉතින් මට පොඩ්ඩක් උදව් කරන්න ඔයාලගේ අත්දැකීම් කියල. එතකොට මට පහසුවෙයි දෙකෙන් එකක් තෝර ගන්න...
හැබැයි කොල්ලොනම් ගොඩ දෙනෙක් බාවිතා කරනව පේන්නෙ නම් pular 180
ඔයාලා කැමතිම පාටත් කියල යන්නකෝ..............
Plusar 180
යාළුවනේ ඔන්න ගෙදරින් කැමති උනා මට බයික් එකක් අරන් දෙන්න, තාම ඉතන් පොඩි කොල්ලනේ..


මට හිතාගන්න බැරි ඔය ඉහලින් මම දාල තියෙන බයික් දෙකෙන් මොන එකද ගන්නෙ කියල.. දැනටත් ගෙදර Discover එකක් තියෙනව..ඒත් නිතරම සයිලන්සර් එකේ පොඩි අවුලක් එනව..ඒ හින්ද නැවත් බජාජ් එකක් ගන්න නිකන් මොකක්ද වගේ...හැබැය අපාචි බයික් නම් මම බාවිතා කරල අත්දැකීම් නැහැ..අහල තියෙනව බජාජ් වලට වැඩිය තෙල් පිච්චෙනව කියලනම්..මෙතන ඇතිනෙ මේ වර්ග දෙක ගැනම අත්දැකීම් ඇති අය ඉතින් මට පොඩ්ඩක් උදව් කරන්න ඔයාලගේ අත්දැකීම් කියල. එතකොට මට පහසුවෙයි දෙකෙන් එකක් තෝර ගන්න...
හැබැයි කොල්ලොනම් ගොඩ දෙනෙක් බාවිතා කරනව පේන්නෙ නම් pular 180
ඔයාලා කැමතිම පාටත් කියල යන්නකෝ..............



