Pulsar 135 ls problem

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා 6 මගේ යාළුවෙක් pulsar 135ls එකක් ගත්තා. මමත් ගන්න ඉන්න නිසා. පොඩ්ඩක් මිනිහගේ බයික් එක පැදල බැලුව. ඒ වෙනකොට මිනිහා 540km විතර තමයි කරල තිබ්බේ. මට බයික් එක ටෙස් කරන්න ඕන නිසාම මමයි ඌයි පොඩි රස්තියාදුවක් ගැහුව. පොඩි අවුලක් තියෙනව බන්. 62-65 වගේ යනකොට පොඩි දෙදරීමක් එනව. ඒක අවුලක් නෑ ඒක නෝර්මල් නේ ගොඩක් ඉන්දියන් බයික් වලට.

    අවුල බන්. බයික් එකේ එන්ජිම පට්ට විදියට හීට් වෙනවනේ. ඒක වැඩි උනාම තෙල් ටැංකියෙන් පවා ඒ රස්නේ එනව. :baffled: ඒ එක්කම ප්ලාස්ටික් පිච්චෙන සුවඳක් එනව :baffled: අපෝ එකනම් වස චාටර්. මොකද බන් මෙච්චර මේ අලුත් බයික් රත් වෙන්නේ.

    ඔය අවුලත් තිබ්බට. බයික් එකේ ඇක්සලරේෂන්ස් පට්ට. :P තෙල් 48ක් විතර කල තිබ්බ.

    2007 විතර මගේ තාත්තා discovery 125 එකක් අලුතින්ම ගෙනවා. ඒත් ඔය වගේ කේස් තිබ්බේ නෑනේ බන්. :no::dull:

    අනිත් එක ගොඩක් මේ බයික් එක පේන්න තිබ්බබට පාරේ. හැම එකාම කියන්නේ අපෝ ඔය ජාරාව ගන්න එපා කියල. :baffled: මේ බයික් එක එච්චරටම චාටර්ද බන්? :oo::dull::nerd:

    Pulsar ම ඕන නෑ බන්. මට 2කයි 40කට වගේ ගන්න පුලුවන් සාපේක්ෂව පල්සරේට වඩා හොද එකක් කියන්න :P:)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    jade,volty,TW

    japan bike maintain කරන්න මට බෑ බන්. මට ඕන මම ඔය කියල තියෙන බජට් එකට සේට් වෙන එදිනෙදා පාවිචියට හොඳ, පොක්ට් එකටත් ලාබ බයික් එකක්. :(:)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    aluthen gaththa bike first service eka wenakan 40ta wagena yanna kiyanne,ekada danne naha hethuwa .pulsar 150,Hunk,cbz,unicorn second hand thama ganna wenne.puluwannam japan ekakata yanna

    me mama use karana eka

    http://www.elakiri.com/forum/showthread.php?p=16386034#post16386034

    තෑන්ක්ස් මචං. 2nd Hand යන්න බයයි මචං. ගන්න මගුල බ්‍රෑන්ඩ්නිව්ම ගන්න කියල බැලුවේ. ඔව් මචං අපි 40ට විතර තමයි ගියේ. කොහොමත් අයිතිකාරය පිටිපස්සේ ඉන්න නිසා යන්න වෙන්නෑ :P ජපන් පට්ට තමයි මචං. ඒත් පාට්ස් එහෙම හොයාගන්න පහසු වෙන්නත් ඕන. අනික තෙල් වැඩ කරන්නෙත් නෑනේ බන් ඒවල වැඩිය. :(
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මචංලා 6 මගේ යාළුවෙක් pulsar 135ls එකක් ගත්තා. මමත් ගන්න ඉන්න නිසා. පොඩ්ඩක් මිනිහගේ බයික් එක පැදල බැලුව. ඒ වෙනකොට මිනිහා 540km විතර තමයි කරල තිබ්බේ. මට බයික් එක ටෙස් කරන්න ඕන නිසාම මමයි ඌයි පොඩි රස්තියාදුවක් ගැහුව. පොඩි අවුලක් තියෙනව බන්. 62-65 වගේ යනකොට පොඩි දෙදරීමක් එනව. ඒක අවුලක් නෑ ඒක නෝර්මල් නේ ගොඩක් ඉන්දියන් බයික් වලට.

    අවුල බන්. බයික් එකේ එන්ජිම පට්ට විදියට හීට් වෙනවනේ. ඒක වැඩි උනාම තෙල් ටැංකියෙන් පවා ඒ රස්නේ එනව. :baffled: ඒ එක්කම ප්ලාස්ටික් පිච්චෙන සුවඳක් එනව :baffled: අපෝ එකනම් වස චාටර්. මොකද බන් මෙච්චර මේ අලුත් බයික් රත් වෙන්නේ.

    ඔය අවුලත් තිබ්බට. බයික් එකේ ඇක්සලරේෂන්ස් පට්ට. :P තෙල් 48ක් විතර කල තිබ්බ.

    2007 විතර මගේ තාත්තා discovery 125 එකක් අලුතින්ම ගෙනවා. ඒත් ඔය වගේ කේස් තිබ්බේ නෑනේ බන්. :no::dull:

    අනිත් එක ගොඩක් මේ බයික් එක පේන්න තිබ්බබට පාරේ. හැම එකාම කියන්නේ අපෝ ඔය ජාරාව ගන්න එපා කියල. :baffled: මේ බයික් එක එච්චරටම චාටර්ද බන්? :oo::dull::nerd:

    Pulsar ම ඕන නෑ බන්. මට 2කයි 40කට වගේ ගන්න පුලුවන් සාපේක්ෂව පල්සරේට වඩා හොද එකක් කියන්න :P:)

    මටත් තියෙන්නේ පල්සර් 135 එකක් තමයි මචං.. ඒත් උඹ ඔය කියපු එක ලෙඩක්වත් මගේ බයික් එකේ නම් නෑ මචං... මගේ බයික්එකේ තේල් කරනවා 60-62 දැන්. කලින් 65ක් විතර කලා.. මගේ ටොප් ස්පීඩ් දැනට 126. (මොණරාගල සියඹලාණ්ඩුව පාරේ) ඔය කියන විදියට දෙදරීමකවත් රත් වීමක් වත් නෑ මචං... හැන්ඩ්ලින්, පිකප්, ලුක්, ඉකොනොමි ඔය කියන හැම දේම එකට තියෙන එකම බයික් එක් ඕක මචං... (පොඩ්ඩක් ඒ ගැන හිතපන්)

    මට තේරෙන විදියට ඔය කියන බයික් එකේ ලෙඩක් මචං. ඌ කාබරේටරේ ඇණේට අත තිබ්ද දන්නෑ... :no:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මටත් තියෙන්නේ පල්සර් 135 එකක් තමයි මචං.. ඒත් උඹ ඔය කියපු එක ලෙඩක්වත් මගේ බයික් එකේ නම් නෑ මචං... මගේ බයික්එකේ තේල් කරනවා 60-62 දැන්. කලින් 65ක් විතර කලා.. මගේ ටොප් ස්පීඩ් දැනට 126. (මොණරාගල සියඹලාණ්ඩුව පාරේ) ඔය කියන විදියට දෙදරීමකවත් රත් වීමක් වත් නෑ මචං... හැන්ඩ්ලින්, පිකප්, ලුක්, ඉකොනොමි ඔය කියන හැම දේම එකට තියෙන එකම බයික් එක් ඕක මචං... (පොඩ්ඩක් ඒ ගැන හිතපන්)

    මට තේරෙන විදියට ඔය කියන බයික් එකේ ලෙඩක් මචං. ඌ කාබරේටරේ ඇණේට අත තිබ්ද දන්නෑ... :no:

    මචං උබේ බයික් එක මුල් සර්විස් ටික කරපු එකක්ද? අැත්ත බන්. මමත් එ්කයි මේක බලුවේ. පෙනුමත් හොඳයි කොල්ලෙක්ට ගැලපෙනව, පර්ෆෝමන්ස් හොඳයි, පොකට් එකටත් හොඳයි. අනේ මංද බන් පොරත් හෙන අවුලෙන් ඉන්නේ. අර දෙදරන එක නම් මචං බයික් එකෙන් එකට වෙනස්. ඒක මේ අනුනාදය කියන කේස් එකනේ. ඒක නැති වෙනවා ඊට පොඩ්ඩක් ඇක්සලරේට් කරාම ඒක අවුලක් නෑ. අර රත් වෙන අවුල තමයි චාටර්. රත් උනත් ප්ලාස්ටික් බර්න් වෙන ස්මෙල් එකට තමයි බඩ පපුව දාල යන්නේ :baffled: එන්ජිල් ඔයිල් කේස් එකක් ද දන්නෙත්නෑ. ඒත් අලුත් බයික් එක 6 වෙනිද අරන් ආවෙ
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    අනේ අපිත් සෑහෙන කල් ඉදලා පදින්නේ ඔය කියන කිසිම අව්ලක් අපේ එකේ නම් නෑ..:)

    මචං උබේ බයික් එක km කීයක් කරල තියෙනවද දැනට? තාම කිසිම අවුලක් නෑද්ද? අහන්නත් සතුටුයි බන්. මටත් එපා වෙලා හිටියේ. :growl: ගොඩක් උන් තියන Honda unicorn එකට වගේ යන්නලු. මට honda දිරවන්නෑ බන් මොකද මන්ද :P

    machan 1000km wath yanakan engine eka padam wenna oni....ethokota ohoma case ekak wenne

    අනිවා මචං ඒක ඇත්ත. අපි 40ට වගේ පැද්දෙත් එකයි. අර රත් වෙන එක තමයි එකම අවුලකට තිබ්බේ.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මචංලා 6 මගේ යාළුවෙක් pulsar 135ls එකක් ගත්තා. මමත් ගන්න ඉන්න නිසා. පොඩ්ඩක් මිනිහගේ බයික් එක පැදල බැලුව. ඒ වෙනකොට මිනිහා 540km විතර තමයි කරල තිබ්බේ. මට බයික් එක ටෙස් කරන්න ඕන නිසාම මමයි ඌයි පොඩි රස්තියාදුවක් ගැහුව. පොඩි අවුලක් තියෙනව බන්. 62-65 වගේ යනකොට පොඩි දෙදරීමක් එනව. ඒක අවුලක් නෑ ඒක නෝර්මල් නේ ගොඩක් ඉන්දියන් බයික් වලට.

    අවුල බන්. බයික් එකේ එන්ජිම පට්ට විදියට හීට් වෙනවනේ. ඒක වැඩි උනාම තෙල් ටැංකියෙන් පවා ඒ රස්නේ එනව. :baffled: ඒ එක්කම ප්ලාස්ටික් පිච්චෙන සුවඳක් එනව :baffled: අපෝ එකනම් වස චාටර්. මොකද බන් මෙච්චර මේ අලුත් බයික් රත් වෙන්නේ.

    ඔය අවුලත් තිබ්බට. බයික් එකේ ඇක්සලරේෂන්ස් පට්ට. :P තෙල් 48ක් විතර කල තිබ්බ.

    2007 විතර මගේ තාත්තා discovery 125 එකක් අලුතින්ම ගෙනවා. ඒත් ඔය වගේ කේස් තිබ්බේ නෑනේ බන්. :no::dull:

    අනිත් එක ගොඩක් මේ බයික් එක පේන්න තිබ්බබට පාරේ. හැම එකාම කියන්නේ අපෝ ඔය ජාරාව ගන්න එපා කියල. :baffled: මේ බයික් එක එච්චරටම චාටර්ද බන්? :oo::dull::nerd:

    Pulsar ම ඕන නෑ බන්. මට 2කයි 40කට වගේ ගන්න පුලුවන් සාපේක්ෂව පල්සරේට වඩා හොද එකක් කියන්න :P:)

    Macho mageth 135LS ekak tiyenne, 16000km vitara duwala tiyanawa ohoma seen ekak nam ave nehe. 60 -55 tela karanawa. oya kiyana vidiye vibrate ava kalekata kalin, Engine mount thada karama ekath harigiya. Bike ekanam supiri machoo
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    Macho mageth 135LS ekak tiyenne, 16000km vitara duwala tiyanawa ohoma seen ekak nam ave nehe. 60 -55 tela karanawa. oya kiyana vidiye vibrate ava kalekata kalin, Engine mount thada karama ekath harigiya. Bike ekanam supiri machoo

    එහෙනම් එළ මචං. මම බය උනා මේක හැම බයික් එකකම තියන ඉසූ එකක් කියල. :nerd::growl:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මචංලා 6 මගේ යාළුවෙක් pulsar 135ls එකක් ගත්තා. මමත් ගන්න ඉන්න නිසා. පොඩ්ඩක් මිනිහගේ බයික් එක පැදල බැලුව. ඒ වෙනකොට මිනිහා 540km විතර තමයි කරල තිබ්බේ. මට බයික් එක ටෙස් කරන්න ඕන නිසාම මමයි ඌයි පොඩි රස්තියාදුවක් ගැහුව. පොඩි අවුලක් තියෙනව බන්. 62-65 වගේ යනකොට පොඩි දෙදරීමක් එනව. ඒක අවුලක් නෑ ඒක නෝර්මල් නේ ගොඩක් ඉන්දියන් බයික් වලට.

    අවුල බන්. බයික් එකේ එන්ජිම පට්ට විදියට හීට් වෙනවනේ. ඒක වැඩි උනාම තෙල් ටැංකියෙන් පවා ඒ රස්නේ එනව. :baffled: ඒ එක්කම ප්ලාස්ටික් පිච්චෙන සුවඳක් එනව :baffled: අපෝ එකනම් වස චාටර්. මොකද බන් මෙච්චර මේ අලුත් බයික් රත් වෙන්නේ.

    ඔය අවුලත් තිබ්බට. බයික් එකේ ඇක්සලරේෂන්ස් පට්ට. :P තෙල් 48ක් විතර කල තිබ්බ.

    2007 විතර මගේ තාත්තා discovery 125 එකක් අලුතින්ම ගෙනවා. ඒත් ඔය වගේ කේස් තිබ්බේ නෑනේ බන්. :no::dull:

    අනිත් එක ගොඩක් මේ බයික් එක පේන්න තිබ්බබට පාරේ. හැම එකාම කියන්නේ අපෝ ඔය ජාරාව ගන්න එපා කියල. :baffled: මේ බයික් එක එච්චරටම චාටර්ද බන්? :oo::dull::nerd:

    Pulsar ම ඕන නෑ බන්. මට 2කයි 40කට වගේ ගන්න පුලුවන් සාපේක්ෂව පල්සරේට වඩා හොද එකක් කියන්න :P:)

    උෘ carburetor එක adjust කලාද දන්නැ fuel අඩුකරලා ඇති check කර ගනින්
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    උෘ carburetor එක adjust කලාද දන්නැ fuel අඩුකරලා ඇති check කර ගනින්

    නෑ බන් ඌ මුකුත් කරල නෑ. ගෙනාපු විදියමයි. මම කිව්ව ගිහින් පෙන්නපන් කියල. අරන් ගයාද දන්නෑ හවසට කෝල් එකක් දෙන්න ඕන. :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බයික් එකේ එන්ජින් එක බොර් කරන්න වෙයි වාගේ එන්ජින් ඔයිල් එහෙම යනවානම් හරියටම හරි ... ම්ටර් වෙනස් කරන්න පුලුවන්:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    Macho mageth 135LS ekak tiyenne, 16000km vitara duwala tiyanawa ohoma seen ekak nam ave nehe. 60 -55 tela karanawa. oya kiyana vidiye vibrate ava kalekata kalin, Engine mount thada karama ekath harigiya. Bike ekanam supiri machoo

    :yes:කෝකටත් එන්ගින් ඔයිල් හරියට තියෙනවද බලපන් :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කම්පැනි සර්විස් එකට දාලා බලපන් බයික් එක..ඔහොම රත් වෙන්න විදියක් නෑ...අනික ඔයිට වැඩ පෙට්‍රල් කරන්න ඕනේ බයික් එක..
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥

    මචං උබේ බයික් එක km කීයක් කරල තියෙනවද දැනට? තාම කිසිම අවුලක් නෑද්ද? අහන්නත් සතුටුයි බන්. මටත් එපා වෙලා හිටියේ. :growl: ගොඩක් උන් තියන Honda unicorn එකට වගේ යන්නලු. මට honda දිරවන්නෑ බන් මොකද මන්ද :P

    28024KM දුවලා තියෙනවා මචන්.. :yes: ගානට ඔයිල් මාරු කරනවා ගෙදරදීම.. :yes: කවදාවත් පිටින් සර්විස් කරලා නෑ :yes: ගෙදරදී මම තමා බයික් එක හෝදන්නේ. :yes: ෆ්‍රී සර්විස් 2 ක විතරයි පිටින් කලේ.. :yes: හැබැයින් 70 / 80 ට අඩුවෙන් යන්නෙත් නෑ... :eek: අවම 80 තමා නෝමල් ස්පීඩ් යන්නේ... :shocked: අපේ එක XJ :rolleyes: B අකුරකට වඩා හොදට බයික් එක කන්ඩිෂන් තියෙනවා... :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mageth ohom aula thibbe nnam na...matath kiwwa hadda cha ganna epai arakai mekai kyala...habai gaththata passe unma kiynawa patta bike eka bun arehemai mehemai,,,kiyala matanana aulak na adu kadaganna nathuwa pocket ekatatah padu nathuwa jobataia ehetai mehatai yanna supirima bande look eka hodai anik pulsar walata wada matanam:):):):):):):):):)