GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    Original ena widihata dammoth hoda nedda ban... stranded... roda loku ewa one nan Japan Hornet, TW wage ekakata palayan...
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28

    මචන් ගන්න එපා . . .
    වෙන බයික් එකකට පලයන් . . .
    ඕක මාර විදියට ගැස්සෙනවා බන්, ඇගට හොදට තෙරෙනවා . . . මමත් ඔයින් එකක් ගත්තා, දැන් ගත්ත මොඩකමට පදිනවා මිසක් . . . තෙල් නම් හොදට වැඩ කරනවා . . . ටික කලකින් ගියර් එකක් පනින්න ගනී නිකන්ම . . . මම නම් කියන්නේ ගන්න එපා . . .
    :no::no:


    :yes::yes::yes:
    ow ban eka atta... bike eka balance naaaa ban
     

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    ටයර් සයිස් ලොකු කරලා දාන්න එපා මචන් ඔනි නම් Tread groove design 1 වෙනස් ටයර් 1ක් දාන්න. ලස්සන විතරක් බලන්න එපා. :yes: