Pulsar 135ls oil change help

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා මෙග් තිෙයනවා Pulsar 135 එකක් මම හිතුවා එ්ෙක් ඔයිල් ෙච්න්ජ් කරන වෙග් වැඩ ටික මම කරගන්න. සර්විස් වලට අය බැරල් ඔයිල් දාන්ෙන්. තව අපිරිසිදු ෙරදි වලින් ඔයිල් ෆිල්ටර් චැම්බර් එකත් පිහනව දැක්ක :shocked:

    මට මචං Pular 135 සර්විස් කරගන්න ඔ්න අඩු ෙසට් එක ගන්න ඔ්න නමුත් එ්වල mm sizes දන්ෙන් නෑ මට එ්ටික හරියටම දැනගන්න ඔ්න. ෙනට් එෙක් බැලුව ෙතාරතුරු නෑ :sorry:

    ෙමන්න ෙම් sizes ටික දැනගන්න ඔ්න.

    01 main seat එක ගලවන්න තියන අැෙන්ට හරියන අඩුව.
    02 සයිඩ් කවර් එක ගලවන්න ඔ්න ස්කුරුප්පු අඩුෙව් සයිස් එක.
    03 එන්ජිම යට ඔයිල් නට් එක ගලවන්න ඔ්න අඩුෙව් සයිස් එක (very important :D:yes:)
    04 oil filter එක ගලවන් තියන නට් වලට හරියන අඩුවල size එක.
    05 air box එෙක් නට් වලට හරියන අඩුව සහ එ්ෙක් සයිස් එක.
    06 ෙක්බල් එක බුරුල් කරන්න ඔ්න අඩුව ෙමාකක්ද කියන එක? :D
    07 ෙතල් ටැංකිය ෙසට් ෙවන නට් එකට අවශ්‍ය අඩුව සහ සයිස් එක

    තව මචංලා මම හිතුව 20w50 fully synthetic ඔයිල් එකක් දාන්න ෙමානවද ෙහාද
    වර්ග තිෙයන්ෙන්? ගාන කීයක් වෙග් ෙවනවද? හරියටම ලීටර් 1 කෑන් එකක් අැති ෙවයිද? ඔයිල් ෆිල්ටර් එකත් මාරු කරන නිසා වැඩිපුර දාන්න ඔ්නද? :rolleyes: එෙහම උෙනාත් කෑන් 2ක් ගන්න ෙවනව ෙන්ද? :eek:

    ෙමන්න ෙම්ව තමයි යාලවෙන් දැනගන්න ඔ්න.

    සිංහල ටිකක් වැරදියට වැදිල අැත්ෙත්. එ්ක මෙග් මැෂින් එෙක් අවුලක් :sorry:
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    url

    8 edala 24 wenakam thiyena set ekak ganin
    eken ona magulak kara ganna puluwan
    rs 1500 k wage wei set ekama
    තව පොඩි කටර් අඩුවකුත් ගනින්...
    OII එක නම් castrol හරි caltex දාන්න
    මම නම් කියන්නේ උබ ඔය ටිකවත් දන්නේ නැති නිසා කරන්න යන්න එපා කියල.. :rofl::rofl::rofl:
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    url

    8 edala 24 wenakam thiyena set ekak ganin
    eken ona magulak kara ganna puluwan
    rs 1500 k wage wei set ekama

    මම බැලුෙව් මචං chrome vanadium වෙග් බ්‍රෑන්ඩ් එකකින් එ්නම් ටිකක් ගනන්. අවුල තිෙයන්ෙන් මචං සමහ නට් වල සයිස් එකමත් ෙනෙම් තියන තැන :baffled: එ්වට සමාන්‍ය අඩු දාන්න බෑ t spanner ද ෙමානවද ඔ්න. අන්න එ්කයි ෙවන ෙවනම අඩු වර්ගයයි. සයිස් එකයි අැහුෙව. :D
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මචංලා මෙග් තිෙයනවා Pulsar 135 එකක් මම හිතුවා එ්ෙක් ඔයිල් ෙච්න්ජ් කරන වෙග් වැඩ ටික මම කරගන්න. සර්විස් වලට අය බැරල් ඔයිල් දාන්ෙන්. තව අපිරිසිදු ෙරදි වලින් ඔයිල් ෆිල්ටර් චැම්බර් එකත් පිහනව දැක්ක :shocked:

    මට මචං Pular 135 සර්විස් කරගන්න ඔ්න අඩු ෙසට් එක ගන්න ඔ්න නමුත් එ්වල mm sizes දන්ෙන් නෑ මට එ්ටික හරියටම දැනගන්න ඔ්න. ෙනට් එෙක් බැලුව ෙතාරතුරු නෑ :sorry:

    ෙමන්න ෙම් sizes ටික දැනගන්න ඔ්න.

    01 main seat එක ගලවන්න තියන අැෙන්ට හරියන අඩුව. 10MM
    02 සයිඩ් කවර් එක ගලවන්න ඔ්න ස්කුරුප්පු අඩුෙව් සයිස් එක. ටුල් කිට් එකේ තියෙන ස්කුරුප්පුව හරියනවා..
    03 එන්ජිම යට ඔයිල් නට් එක ගලවන්න ඔ්න අඩුෙව් සයිස් එක (very important :D:yes:) 17 mm
    04 oil filter එක ගලවන් තියන නට් වලට හරියන අඩුවල size එක. 8mm
    05 air box එෙක් නට් වලට හරියන අඩුව සහ එ්ෙක් සයිස් එක. 8mm
    06 ෙක්බල් එක බුරුල් කරන්න ඔ්න අඩුව ෙමාකක්ද කියන එක? මල් ස්කුරුප්පුවක් ඕන.. ටූල් කිට් එකට එන එකනම් අවුල් වෙන එකක් ගන්න :D
    07 ෙතල් ටැංකිය ෙසට් ෙවන නට් එකට අවශ්‍ය අඩුව සහ සයිස් එක 8mm හෝ 10mm

    මේ ටූල් 3 තමා ඔයාට ගොඩක්ම ඕන වෙන්නේ 8mm, 10mm, 17mm
    මේවා ගන්නකොට T (ටී) හැඩයේ ටූල් එක ගන්න එක ගොඩක් වැදගත්... මූනේ නට් ගලවන්නත් ඕන වෙයි... තව ගොඩක් ඒවටත් සෙට් වෙනවා...

    ඔරිජිනල් යතුරැම ගන්න බලන්න නැත්නම් නට් වල පොට යයි.. ගාන වැඩියි හැබැයි පාඩු නැ උඹමනේ පාවිච්චි කරන්නේ... අල්ලපු ගෙදර එකා යැයි...

    ඔයිල් නට් එක තද කිරීමේදි හිමීට අල්ලපන් වැඩිය තද උනොත් කඩලා යනවා...

    පල්සර් 135 කාල ඉන්න පොරක් මම
    එහෙනම් මම කැපුනා.. :rofl:

    • Like
    Reactions: Jecob Boman

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    මම බැලුෙව් මචං chrome vanadium වෙග් බ්‍රෑන්ඩ් එකකින් එ්නම් ටිකක් ගනන්. අවුල තිෙයන්ෙන් මචං සමහ නට් වල සයිස් එකමත් ෙනෙම් තියන තැන :baffled: එ්වට සමාන්‍ය අඩු දාන්න බෑ t spanner ද ෙමානවද ඔ්න. අන්න එ්කයි ෙවන ෙවනම අඩු වර්ගයයි. සයිස් එකයි අැහුෙව. :D
    box සෙට් එකක් ගනින් බන්.. T හැඩල් එකෙන් ගොඩක් ඒවා කර ගන්න පුලුවන්.. :yes::yes::yes:
     
    • Like
    Reactions: Jecob Boman

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා මෙග් තිෙයනවා Pulsar 135 එකක් මම හිතුවා එ්ෙක් ඔයිල් ෙච්න්ජ් කරන වෙග් වැඩ ටික මම කරගන්න. සර්විස් වලට අය බැරල් ඔයිල් දාන්ෙන්. තව අපිරිසිදු ෙරදි වලින් ඔයිල් ෆිල්ටර් චැම්බර් එකත් පිහනව දැක්ක :shocked:

    මට මචං Pular 135 සර්විස් කරගන්න ඔ්න අඩු ෙසට් එක ගන්න ඔ්න නමුත් එ්වල mm sizes දන්ෙන් නෑ මට එ්ටික හරියටම දැනගන්න ඔ්න. ෙනට් එෙක් බැලුව ෙතාරතුරු නෑ :sorry:

    ෙමන්න ෙම් sizes ටික දැනගන්න ඔ්න.

    01 main seat එක ගලවන්න තියන අැෙන්ට හරියන අඩුව. 10MM
    02 සයිඩ් කවර් එක ගලවන්න ඔ්න ස්කුරුප්පු අඩුෙව් සයිස් එක. ටුල් කිට් එකේ තියෙන ස්කුරුප්පුව හරියනවා..
    03 එන්ජිම යට ඔයිල් නට් එක ගලවන්න ඔ්න අඩුෙව් සයිස් එක (very important :D:yes:) 17 mm
    04 oil filter එක ගලවන් තියන නට් වලට හරියන අඩුවල size එක. 8mm
    05 air box එෙක් නට් වලට හරියන අඩුව සහ එ්ෙක් සයිස් එක. 8mm
    06 ෙක්බල් එක බුරුල් කරන්න ඔ්න අඩුව ෙමාකක්ද කියන එක? මල් ස්කුරුප්පුවක් ඕන.. ටූල් කිට් එකට එන එකනම් අවුල් වෙන එකක් ගන්න :D
    07 ෙතල් ටැංකිය ෙසට් ෙවන නට් එකට අවශ්‍ය අඩුව සහ සයිස් එක 8mm හෝ 10mm

    මේ ටූල් 3 තමා ඔයාට ගොඩක්ම ඕන වෙන්නේ 8mm, 10mm, 17mm
    මේවා ගන්නකොට T (ටී) හැඩයේ ටූල් එක ගන්න එක ගොඩක් වැදගත්... මූනේ නට් ගලවන්නත් ඕන වෙයි... තව ගොඩක් ඒවටත් සෙට් වෙනවා...

    ඔරිජිනල් යතුරැම ගන්න බලන්න නැත්නම් නට් වල පොට යයි.. ගාන වැඩියි හැබැයි පාඩු නැ උඹමනේ පාවිච්චි කරන්නේ... අල්ලපු ගෙදර එකා යැයි...

    ඔයිල් නට් එක තද කිරීමේදි හිමීට අල්ලපන් වැඩිය තද උනොත් කඩලා යනවා...

    පල්සර් 135 කාල ඉන්න පොරක් මම
    එහෙනම් මම කැපුනා.. :rofl:

    හුටා ෙම් තිෙයන්ෙන් ෙපාල්ෙලන් ගැහැව වෙග් :D:D:D පට්ට මචං සෑෙහන්නම වැදගත් අද හවස ගිහින් අරන් එන්න ඔ්න. මචං අැහුවට මුකුත් හිතන්න එපා.මචං ඔයිල් නට් එක තිෙයන්ෙන් එන්ජිම යට ෙන්ද? :P එ්කවත් හරියට බැලුෙව නෑ තවම :D

    තව මචං එන්ජින් ඔයිල් ගැන මම අහපු ෙද්ට කියන ෙදයක් තිෙයනවද? :D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    box සෙට් එකක් ගනින් බන්.. T හැඩල් එකෙන් ගොඩක් ඒවා කර ගන්න පුලුවන්.. :yes::yes::yes:

    එළස් ෙබාක්ස් ටිකක් ගත්තනම් හරි තමයි එකම හැන්ඩ්ල් එක යූස් කරල වැෙඩ් කරග්න පුලුවන් :yes::D
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    හුටා ෙම් තිෙයන්ෙන් ෙපාල්ෙලන් ගැහැව වෙග් :D:D:D පට්ට මචං සෑෙහන්නම වැදගත් අද හවස ගිහින් අරන් එන්න ඔ්න. මචං අැහුවට මුකුත් හිතන්න එපා.මචං ඔයිල් නට් එක තිෙයන්ෙන් එන්ජිම යට ෙන්ද? :P එ්කවත් හරියට බැලුෙව නෑ තවම :D

    තව මචං එන්ජින් ඔයිල් ගැන මම අහපු ෙද්ට කියන ෙදයක් තිෙයනවද? :D

    caltex havoline 20W-40 දාපන් මචං....
    ඔයිල් නට් එක යට තමා තියෙන්නේ මචං... ඔයිල් නට් එක ගලවනකොට ඔරලෝසුවෛ් කටු කැරකෙන පැත්තට විරුද්ද පැත්තට කරකවපන් ගලවන්ට.

    උඹට ටී යතුරු වල පින්තූරයක් ඕන නම් මගේ FB එකට මැසේජ් එකක් දාපන්..
    https://www.facebook.com/awantha.herath.3