pulsar 150 signal light switch

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    pulsar 150 එකේ තියෙන signal light දාන switch එකේ පොඩි ප්ලාස්ටික් කැල්ල වැටිලා මීක ගන්න නැ නේද ??
    මේකට විසඳුමක් මොකක්ද ??
    signal light නොදා යන්න කියන්න එපෝ :)
    අත රිදෙනවා signal light එක දාද්දි
    පොඩි යකඩ කුරක් තියෙන්නේ දැන් signal light දාන්න


    https://m.media-amazon.com/images/I/71CECv4biHL.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    ටූත්පේස්ට් මූඩියක්, බේත් ටියුබ් මූඩියක් වගේ එකකට කැඩ්ලොයි පේස්ට් හරි ඇරල්ඩයිට් වගේ ගම් එකක් හරි පිරෙන්න දාල,
    කූරට ඔබල ගම් එක හයි වෙනකල් අල්ලගෙන ඉන්න.

    පස්සෙ කලු පාට පේන්ට් ටිකක් ගාන්න.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ටූත්පේස්ට් මූඩියක්, බේත් ටියුබ් මූඩියක් වගේ එකකට කැඩ්ලොයි පේස්ට් හරි ඇරල්ඩයිට් වගේ ගම් එකක් හරි පිරෙන්න දාල,
    කූරට ඔබල ගම් එක හයි වෙනකල් අල්ලගෙන ඉන්න.

    පස්සෙ කලු පාට පේන්ට් ටිකක් ගාන්න.
    meeka karanda baluwa hari giye naa aaye balanda oone
    signal light eka off karanna madden obanna oone ne
    ohoma kalaama off karanna hena geemak denna oone
    balamu aaye karala

    ඔය වගේ පොඩි කෑලි තියෙනව පංචිකාවත්තේ අර පොඩි පොඩි යකඩ කුඩු වගේ තියෙන කඩ කෑලි වල.
    ow man gampaha than tikaka baluwa un gaawa naa colombo ma yanna venawa ehenam
    thanx machan
    ------ Post added on Feb 18, 2022 at 8:57 PM