මචං බණ්ඩාරගම සම්පත් බෑන්ක් එක ඉස්සරහ තියෙනවා ප්රියරණ මෝටර්ස් කියල කඩයක්, එකේ බඩු තිබුන, මම ගත්තේ ගිය සතියේ අලුත්ම මීටරයක්, ඔරිජිනල්, මට දුන්නේ 5000 ට, හැබැයි මම අඳුරන අයිය කෙනෙක් එක්ක ගිය නිසා ඒ ගානට ලැබුනේ, උඹට කීයක් කියයිද දන්නේ නැහැ, තව තියෙනවද දන්නෙත් නැහැ, හැබැයි මෑන් කිවුවෙනම් මීටර් 5ක් ආව කියල, DPMC එකෙන් පන්නපුවද කොහෙද,