Pulsar 180 Meter

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචං බණ්ඩාරගම සම්පත් බෑන්ක් එක ඉස්සරහ තියෙනවා ප්‍රියරණ මෝටර්ස් කියල කඩයක්, එකේ බඩු තිබුන, මම ගත්තේ ගිය සතියේ අලුත්ම මීටරයක්, ඔරිජිනල්, මට දුන්නේ 5000 ට, හැබැයි මම අඳුරන අයිය කෙනෙක් එක්ක ගිය නිසා ඒ ගානට ලැබුනේ, උඹට කීයක් කියයිද දන්නේ නැහැ, තව තියෙනවද දන්නෙත් නැහැ, හැබැයි මෑන් කිවුවෙනම් මීටර් 5ක් ආව කියල, DPMC එකෙන් පන්නපුවද කොහෙද,
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43

    ado machn mata ehe num 1 hoyala dipanko?loku udawwak
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    දැන් මොකක්ද මචෝ වෙන්න ඕනේ? උඹ ඉන්නේ කොහෙද?

    mama matara machn.mata meter 1k ganna ona ban.bajaj shops wala 12i ganak ban meter 1.ubata mata wisthara tikak hoyala kyanna puluwannnm loku udawwak machn
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    mama matara machn.mata meter 1k ganna ona ban.bajaj shops wala 12i ganak ban meter 1.ubata mata wisthara tikak hoyala kyanna puluwannnm loku udawwak machn

    ok මචන්, හෙට පෝයනෙ, මම බලන්නම් ඇරලද කියල, නැත්තන් අනිද්දා තමා.