pulsar 180, tvs aparchy 160, yamaha fz-v2 ,hunk, mewagen koi ekada ganna wada honda ?

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Mata aluthen bike ekak ganna one. Bike gena experience ne.Menna mee wage ekak tamai ganna hithuwe.400 000 wage gewanna puluwan. Handling/controling honda, petral wedakarana, bike ekak.Ape bike use karana elakiri sahodarayo mata podi advice ekak denna puluwanda.bajaj bike honda nee kiyala samaharu kiyanawa, eka aththada? (pulsar 135 wage)

    pulsar 180, tvs aparchy 160, yamaha fz-v2 ,hunk, mewagen koi ekada ganna wada honda ?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    pulsar 180

    තමා සහෝ

    ඉන්දන පිරිමැසුම / කල්පැවැත්ම / සුවපහසුව / පාලනය කරගැනීමේ හැකියාව / ලංකාවේ ඕනෑම තැනකින් අමතර කොටස් අලුත් වැඩියා කටයුතු සිද්ද කර ගැනීමේ හැකියාව

    ඕවා තමයි

    රතු පාට ගන්න එපා පාට ටිකක් පිච්චෙනවා අවුවට කළු පාට එකක් තොර ගන්න
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    pulsar 180

    තමා සහෝ

    ඉන්දන පිරිමැසුම / කල්පැවැත්ම / සුවපහසුව / පාලනය කරගැනීමේ හැකියාව / ලංකාවේ ඕනෑම තැනකින් අමතර කොටස් අලුත් වැඩියා කටයුතු සිද්ද කර ගැනීමේ හැකියාව

    ඕවා තමයි

    රතු පාට ගන්න එපා පාට ටිකක් පිච්චෙනවා අවුවට කළු පාට එකක් තොර ගන්න

    dan ena pulsar 180-150 bike hari nee kiyala kenek kiyanawa. aththada?(uu weda karannenao david peries eke) . 2nd hand ekak gannalu. Aluthen ena bajaj baike hari nedda?(bajaj 180)
     
    Last edited:

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Fz ekak ganing. kisi awlak nehe anika YAMAHA service center have onema town ekaka. kohedi awlak giyath hadaganna parts have. anika one thenaka bassanath puluwan :yes: Elakiri eke post ekak thibba FZ ganna epa leda kiyala. ehema Awl yanne nehe baya nethuwa FZ ekak bassahan. V2 eke Kick ekak nethi nisa V1 ganing. :yes: Second hand ubata 2.8 kata English Number 3 ka ekak ganna puluwan. Ithuru Salli waling Service , Adayam balapathraya, Eco test, Karapan. Mam nam ehemai kare. Anika Fb eke balapan FZ walata Group thiyei. ewain one deyak denaganna puluwan. Parts gena baya wenna one nehe. Speed Yannath puluwan, Pulsar ekata wada Safety ekath thiyei Balnce ekath have , look ekath thiyei :love: Hebei Pulsar 180 ta wada Pickup nam nehe. Pulsar 180 thel weda karanne 40 k withara. ithin Fz ekak ganna eka kisi awlak nehe. :yes: Brand new ma Fz ekak bassanawanam Padui ,japan ekka ganing, Good luck !
     
    Last edited:

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    FZS2 ekak tiyenne kisima awlk naha ,thel karanawa 45k wage kela gena giya kiyala mahalokuwata fuel consumption eka aduwenne na , pulsar ekata wada fz balance and smooth .pulsar 180 tharan laga pickup naha eth dura pickup wenawa fz wala mama max gihin tiyenne 119kmh
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    dan ena pulsar 180-150 bike hari nee kiyala kenek kiyanawa. aththada?(uu weda karannenao david peries eke) . 2nd hand ekak gannalu. Aluthen ena bajaj baike hari nedda?(bajaj 180)

    එහෙම සින් එකක් නැ බන් ඉන්දියන් නම් කොහොමත් ජරාවක් තමයි බන් මම ගාවත් ඩිස්කවරි 135 එකක් තමා තියෙන්නේ මොනවා කරන්නද බන් සල්ලි තියෙන විදිහට ගැලපෙන එකක් අරන් පදින්න නේ වෙන්නේ අපිට :D

    එත් උබ ජරාවෙනුත් හොදම එක :D හොයනවා නම් එකම විසදුම පල්සර් තමා බන් නැත්තම් ජපනෙක්ට පලයන් ඉන්දියන් හොන්ඩා ඉන්දියන් ඉන්දියන් යමහා වලට නොයා

    මේ තෙරෙඩ් එකේ පල්සර් ගැන a z කතා කරලා තියනවා අපේ කොල්ලෝ උබේ වෙලාව අරන් හොදට බලපන් මේක :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1689944

    ElaKiri Bajaj Pulsar Fan Club
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    dan ena pulsar 180-150 bike hari nee kiyala kenek kiyanawa. aththada?(uu weda karannenao david peries eke) . 2nd hand ekak gannalu. Aluthen ena bajaj baike hari nedda?(bajaj 180)


    kathawa aththa

    dan ena Pulsar Bike wala Quality eka adui .. Option ehema sahena adu karala ...

    parana apu 2012 , 2013 Bike thama Anthimata apu hodama set eka ... Ita Passe apu ewa wadak na
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    මම පාවිච්චි කරන්නේ හඬක් එකක්... දැන් අරන් අවුරුදු 4 කිට්ටු වෙනවා ..ලොකු ලෙඩක් නෑ..තෙල්නම් 45 විතර තමයි කරන්නේ..හැබැයි පල්සර් එකට වැඩිය ගොඩක් හොදයි..සැප පහසුව , බැලන්සින් ..