Bike help

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,196
    654
    113
    තොපිට මොකෑ ඒක
    yaluwane mata bike ekak ganna oni ekata oyalagena help ekak oni.

    Me bike walin honda mokakda

    Hero Hunk
    CBZ xtreme
    Apache RTR 150
    Bajaj pulsar 180
    yamaha FZ

    thel kirima, price , sepa pahasuwa wage dewal gena.
    bike pawichchi karana aya godak meke innawane a ayagen loku help ekak oni.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,002
    1,574
    113
    33
    Colombo
    අත් දැකිම් අනුව කියන්නම්
    කල්පැවැත්ම අතින්

    Yamaha>Herohonda>bajaj>TVS
    හැබයි පුතේ ලෙල්ල ගහලා පාවිච්චි කරනවනම් කොයිකත් එකයි
    සාමාන්‍යයෙන් yamaha වලයි Herohonda වලයි කල්පැවැත්ම වැඩියි

    තෙල් කිරීම
    Bajaj>TVS>Herohonda>Yamaha

    සුවපහසුව

    ම් මේක ගැනනම් කියන්න බෑ ‍මචෝ
    Bajaj පල්සර් එකයි Apache එකෙයි බැලන්සින් අඩුයි
    බයික් එක බර වුනාට හිතන තරම්ම control කරගන්න බැ
    ඒ නිසා සාමාන්‍යයෙන් ගන්නවනම්

    Yamaha fZ
    Herohonda Hunk
    Herohonda cbZ

    මේ තුන තමා හොන්ද
    hunk and cbz වලින් මටනම් සැටිස් hunk එක

    උඹ කෝකටත් ගන්න කලින් ඔය හැම බයික් එකක්ම පැදලා බලපන්
    එතකොට උඹට සැටිස් වෙන මොඩල් එක තෝරාගන්න ලේසිය්

    පවුද්ගලිකව මම yamaha fz එකට කැමති නෑ
    මම බයික් 120ක් විතර පැදලා තියනවා මේ පහුගිය අවුරුද්දට
    පැද්දා කියන්නේ ලග ලග නෙවෙයි කන්ටිනියු අඩුම තරමේ 100 km වත් පැදලා තියනවා
    ඒක නිසා මටනම් සැටිස් වුනේ Hunk එක තමයි මචං
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    අත් දැකිම් අනුව කියන්නම්
    කල්පැවැත්ම අතින්

    Yamaha>Herohonda>bajaj>TVS
    හැබයි පුතේ ලෙල්ල ගහලා පාවිච්චි කරනවනම් කොයිකත් එකයි
    සාමාන්‍යයෙන් yamaha වලයි Herohonda වලයි කල්පැවැත්ම වැඩියි

    තෙල් කිරීම
    Bajaj>TVS>Herohonda>Yamaha

    සුවපහසුව

    ම් මේක ගැනනම් කියන්න බෑ ‍මචෝ
    Bajaj පල්සර් එකයි Apache එකෙයි බැලන්සින් අඩුයි
    බයික් එක බර වුනාට හිතන තරම්ම control කරගන්න බැ
    ඒ නිසා සාමාන්‍යයෙන් ගන්නවනම්

    Yamaha fZ
    Herohonda Hunk
    Herohonda cbZ

    මේ තුන තමා හොන්ද
    hunk and cbz වලින් මටනම් සැටිස් hunk එක

    උඹ කෝකටත් ගන්න කලින් ඔය හැම බයික් එකක්ම පැදලා බලපන්
    එතකොට උඹට සැටිස් වෙන මොඩල් එක තෝරාගන්න ලේසිය්

    පවුද්ගලිකව මම yamaha fz එකට කැමති නෑ
    මම බයික් 120ක් විතර පැදලා තියනවා මේ පහුගිය අවුරුද්දට
    පැද්දා කියන්නේ ලග ලග නෙවෙයි කන්ටිනියු අඩුම තරමේ 100 km වත් පැදලා තියනවා
    ඒක නිසා මටනම් සැටිස් වුනේ Hunk එක තමයි මචං
    11.gif
     

    bonney777

    Member
    Oct 11, 2008
    374
    26
    0
    HUNK is Good..
    FZ is expensive,
    Pulsar 180 charter,
    CBZ market nehe..

    Pulsar 135 is cool bike, good petrol consuption..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Hero hunk,CBZ 55KmL ආසන්නව කරනවා,price 295000/=.බයික් දෙකම හොඳයි.
    ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන්.හීරෝ , හොන්ඩා වෙන් වුනා.
    ලංකාවේ agent හිටියේ stafford දැන් කරන්න abans යන්නේ.ඒ නිසා පොඩ්ඩ්ක් හිතන්න වේවි.

    Apache RTR 150 50KmL ආසන්නව කරනවා,price 275000+vat/=.එක හොඳයි.එන්ජිම අවුල් කියනවා.
    ඒත් මම පාවිච්චි කරලා නැති නිසා ඒක ගැන කියන්න බැහැ.පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහන්න.

    Bajaj pulsar 180 45KmL,price දන්නෙ නැහැ.

    yamaha FZ 45Km.price 328000/= .Fz පාවිච්චි කරන ගොඩාක් අය elakiri ඉන්නවා.
    එයාලා කියායි හොඳ නරක
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    107
    63
    31
    Take a Look Around
    oya ape raththaran sahodarayage thread aekak kiyawanna ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    Mage adahasa nan FZ bike aeka lassana bawa aththa namuth aeka pickup aeka thel keruwawa wage dewal walin bohoma palleha thiyenne.. CBZ HUNK supiri bike..namuth 2nd hand market aeka bohoma adui.. mama apache 180 RTR aekaui pulsar 180 UG3 aekakui personally use karala thiyanawa.. RTR aeka lassanai, Initial pickup aeka hodai namuth thel karanawa adui..spare parts unath tikak ganan wadyi.. Pulsar UG3 aeka nan thaama pawichchi karanawa ane deyiyane kiyala thaama nan kisima awulak naha dan 30 000km + use karala thiyanawa.. TW no. aeka.. Anika meka petrol aehemath hodai 50k nan aniwa karanawa..anika ithin Japan bike aekak aekka arenna anith ona indian bike aekakata adala yanna puluwan kisima awulak nathuwa.. mama nan hithanne HUNK CBZ or Pulsar aekakata yanna..Lankawe nan mama danne naha india wala nan wadiyenma wikinena bike aeka pulsar series aeke 150,180,200 nd 220 FI aeka..200 aeka nan dan hadanne naha..



    Podi niwaradi kirimak karanna ona apache RTR 150 aenne naha dan RTR 160 aenne Hyper edge kiyala aekak.. 150 awe ESurge kiyala model aekak.. RTR 180 aeka nan rs.339 000 withara wenawa..
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    861
    113
    Colombo
    Last edited: