Pulsar Extra front lights

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
මචංලා රෑට කලුවරේ හෙඩ්ලයිට් දමන් ගියත් ඒ ලයිට් එක කෙලින්ම වදිනව උනාට දෙපැත්ත වැඩිය එළිය වැටෙන්නෑනේ බන්. ඔය බොක්කු පාලම් වගේ තැන්වලදි දාද්දි දෙපැත්ත කලුවරයි :dull: මේකට විසඳුමක් නැද්ද මචංලා? දන්න පාරවල්වල නම් අවුලක් නෑ ඒත් නොදන්න ඒවලදි ටිකක් අවුල් වගේ.

මචංලා පර්සරේට ඒකේ අර වැ‍ටුනම හානිය අවම කරන්න තියෙන බාර් වලට එල් ඊ ඩී බල්ප් ලාම්පු නැද්ද මචං පල්සරේ අර ඇස් දෙක වගේ ලයිට් ඔන් කරාම පත්තු වෙන්න හයි කරගන්න.

මෙන්න මේ වගේ.


spot-lamp-s.jpg


96073-pulsar-200-ns-owners-review-experiences-30012013318.jpg
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මමත් ඔය වගේ දෙකක් ගෙනාවා LED ලයිට් ඊබේ වලින්..... ලොකු එලියක් නම් නෑ.... ඒත් හොදා..... ඒත් දවසක් නවගමුවේ පොලිසියෙන් අල්ලලා, ඒ දෙකට ලිව්වා..... උසාවි..... :P හැබැයි මම නඩුත් නෑ..... දඩත් නෑ...... ලයිසන් එක අරන් ආවේ..... :rofl: :P :lol: