PULSAR MODIFICATION පට්ටම වැඩ්ඩෙක්

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    PULSAR MODIFICATION පට්ටම වැඩ්ඩෙක්

    මේක නම් පට්ටම Modification පාරක්. කවුරු කලත් සුපිරිම වැඩ්ඩෙක් තමා. නිකං JADE Look එකක් පේන්නෙ මටනම්. මේක හම්බ උනේ Ikman.lk​
    :love::love:


    View attachment 68775

    View attachment 68774

    View attachment 68776

    ddsd.JPG

    උබලගෙත් Modify කරපු එව්වා තීනෝනම් මේකෙම දාහල්ලකො බලන්න.
    https://ikman.lk/en/ad/bajaj-pulsar-2006-for-sale-gampaha-742
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    වන්ඩිය Modify කරපු අය Photos ටිකක් Upload කරගෙන යන්ඩලා අපිටත් බලා ගන්න
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මොකාද බං මගෙ පෝස්ට් වලට පොන්නයා කිය කිය Comment දාන කැරි පොන්නයා. වර එළියට ඇවිත් කියපන් මහලොකු හොමෝසේපියස් පකයා. නැත්තම් කට පුක වහගෙන හිටපිය.