pulser 135 rear drum repair

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    pulser 135 rear drum aka repair karanna puluwanda brake ahuwanna na lawata wage ahu wanna.kiyak wage yaida repair karanna.kohanda oka repair kara ganna puluwn
     

    No-name

    Junior member
  • Apr 15, 2018
    76
    41
    18
    මචන් උබ කොහෙද?මාතලේ උකුවෙලනම් පොරක් ඉන්නවා හුබ් එක ලියවලා ගහනවා. මාගේ discover එකකත් හදාගත්ත. 6000ක් වගේ ගියේ.