Pulser 135

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63

    Pulser 135 aka first aka dala miter 5 wage yanakota niutal akata watenawa lede mokak wanna​

    Puluwanda.garage bas kiyanawa aka aulak nahalu​

     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    1 st akata dala tika durak yanakota aka

    Para N wanawa kalin ahama una na​

    එහෙනම් මචං මොකක්හරි අවුලක්. 1st එකට දැම්මට පස්සේ N වෙන්න බෑ. First එකේම තියන්න ඕන.. ඕක හොඳ බාස් කෙනෙක්ට පෙන්වාපන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,322
    21,963
    113
    Gotland
    ගියර් වැටෙන බෙරයක් වගේ එකක් තිනවා එකේ ස්ප්‍රින් බෝල එහෙම වලින් තමයි ගියර් එකක් එන්ටර් උනාම අල්ලන් ඉන්නේ ඒවා ගෙවිලද දන්නේ නෑ බාස් කෙනෙක්ට පෙන්නන්න
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ගියර් වැටෙන බෙරයක් වගේ එකක් තිනවා එකේ ස්ප්‍රින් බෝල එහෙම වලින් තමයි ගියර් එකක් එන්ටර් උනාම අල්ලන් ඉන්නේ ඒවා ගෙවිලද දන්නේ නෑ බාස් කෙනෙක්ට පෙන්නන්න
    ok bun thanks