saaahenna bonna one prashnayak....

kiyana widiyata nam ohoma thami kapanna wenneohomath pihiparawal gahanawa da?

nane 3ine thiyenne ai pata 3nakin thiynneමේ මොකද්ද බන්....මේකෙ කැපුම් 5 ක් තියෙනවනේ...
.

kiyana widiyata nam ohoma thami kapanna wenne![]()

ehema deyak kiwwe nane mulinmaලස්සන සර්වසම කෑලි 8 කට කපන්න පුලුවන්...
.

nane 3ine thiyenne ai pata 3nakin thiynne![]()

මෙතන ඔක්කොම ඉන්නේ 3 දෙනය්.......එක්කෙනෙක් සීයා අනිත් කෙනා තාත්තා අනිත් කෙනා පුතා.......එතකොට තාත්තල 2 නය් පුතාල 2 නය්....Answer this
Thathala dennekui puthala dennekui yanawa dadayame. gihin me aya hawo 3n denek dadayam karanawa. me hawo 3n dena ekkenekta eka gane kanna athi wenawa. eka wenne kohomada?

mehema
dekata kapala e kaalla anith eka Udin thiyela ayeth dekata kapala ekath ekauda eka thiyela ayeth kapanawa machan...... 2^3=8![]()

මුලින්ම cake ගෙඩිය මැදින් 2 ට පලනවා.......එතකොට එක කපුමය්......ඊට පස්සේ 4ට කපනවා. එතකොට තව කැපුම් 2.......ඔක්කොම කැලි 8
මෙන්න මගෙන් ප්‍රශ්නයක්....
රවුම් හෝ හතරැස් කේක් ගෙඩියක් කැපුම් 3කින් කෑලි 8 කට කපන්නෙ කොහොමද...?

මගෙ උත්තරේට වඩා වෙනස් උත්තරයක්...ඒත් 100% නිවැරදි උත්තරයක්....
ඒත් මම කිව්වොත් කේක් කෑලි 8ම කපනකන් කේක් කෑලි වෙනස් කරන්න බෑ කියලා...
එතකොට කොහොමද කපන්නේ..?
මුලින්ම cake ගෙඩිය මැදින් 2 ට පලනවා.......එතකොට එක කපුමය්......ඊට පස්සේ 4ට කපනවා. එතකොට තව කැපුම් 2.......ඔක්කොම කැලි 8
මේක මොරටුව campus එකේ මේ අව්රුද්දෙ යෝග්‍යත පරීක්ෂනෙට තිබ්බ.........![]()
ඇයි බන් එතකොට සරල රේකා 3 ක් තමය නේ තියෙන්නේ.....මුලින්ම cake එක 2 ට පලනවා........ඒ කියන්නේ layer 2 කට වෙන් කරනවා........sarala reka 5k ne ethakota machan

ඇයි බන් එතකොට සරල රේකා 3 ක් තමය නේ තියෙන්නේ.....මුලින්ම cake එක 2 ට පලනවා........ඒ කියන්නේ layer 2 කට වෙන් කරනවා........
ඇයි බන් එතකොට සරල රේකා 3 ක් තමය නේ තියෙන්නේ.....මුලින්ම cake එක 2 ට පලනවා........ඒ කියන්නේ layer 2 කට වෙන් කරනවා........
මුලින්ම cake ගෙඩිය මැදින් 2 ට පලනවා.......එතකොට එක කපුමය්......ඊට පස්සේ 4ට කපනවා. එතකොට තව කැපුම් 2.......ඔක්කොම කැලි 8
මේක මොරටුව campus එකේ මේ අව්රුද්දෙ යෝග්‍යත පරීක්ෂනෙට තිබ්බ.........![]()

cake කැලි හොලවන්න වෙන්නේ නෑ බන්..........ethakota cake kali Holawanna wenawa ne... meya kiyana widhihata cake holawanna baa.....
ethakota cake kali Holawanna wenawa ne... meya kiyana widhihata cake holawanna baa.....