puluwannam dinanna..................

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
නැහැ මචන්....

මුලින්ම කේක් ගෙඩිය තිරස් අතට හරි මැද්දෙන් කපනවා....

ඊට පස්සේ ලේයර්ස් දෙක ඒ විදියටම තියාගෙන සිරස් අතට කැපුම් දෙකකින් හතරට කපනවා...

:D

layer 2k hatiyata thiyaganiddhi heleweemak nadda?
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    8x^4 - 42x^3 + 29x^2 + 42x + 8 = 0

    x = ?

    මේක සෑහෙන්න අමාරුයි. තනියෙන් හැදුවොත් නම් ඔබට මගේ උපහාරය.
    8x^4 - 42x^3 + 29x^2 + 42x + 8 = (x-4)(x-2)(2x+1)(4x+1)

    x= 4, 2, -1/2, -1/4
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    hari menna mage prashnaya....


    Chess Gana dannawa ne Okkoma waage......

    Queensla 8 denek denwa Oyalata me Queenla 8 dena ekineka cut wenne nathi widihata Chess Board eke position karanne kohomada?


    මේකනම් ලේසියි මචන්....පොඩ්ඩක් හිතන්න විතරයි තියෙන්නේ....

    ගොඩක් ක්‍රම තියෙනවා...

    මට කම්මැලි නිසා මන් මෙන්න මේක දානවා....:P

    http://en.wikipedia.org/wiki/Eight_queens_puzzle


     

    Ashanranga

    Member
    Oct 4, 2010
    36
    2
    0
    ඔයයි, ඔයාගෙ තාත්තයි, ඔයාගෙ සීයයි තමයි දඩයමේ ගිහිල්ලා තියෙන්නේ....:shocked:[/QUOTE]

    :yes::yes::yes:
     

    Ashanranga

    Member
    Oct 4, 2010
    36
    2
    0
    මෙතන ඔක්කොම ඉන්නේ 3 දෙනය්.......එක්කෙනෙක් සීයා අනිත් කෙනා තාත්තා අනිත් කෙනා පුතා.......එතකොට තාත්තල 2 නය් පුතාල 2 නය්....;););)

    yep. correct
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    1st 2 factors trial n error......2nd factors deka equating coefficients :D

    හ්ම්ම් වැරදියි කියන්නත් බෑ. ඕක හරියට හදන්නෙ නම් එහෙම නෙමෙයි.

    ඕක x^2 බෙදලා 8, 42 සාධක ගන්න. 8 අතුලේ තියෙන සාධකේ (x-1/x)^2+2 විදියට ලියන්න. x - 1/x වෙනුවට t ආදේශ කරාම t ගෙන් වර්ගජ සමීකරණයක් ලැබෙයි. ඒකෙන් t හොයලා x-1/x = t (හොයා ගත්තු) වලින් x ගෙ උත්තර 4 ගන්න පුලුවන්.

    ඕක හිතන්නයි අමාරුයි කිව්වෙ

    උඹේ ක්‍රමෙත් සිරා හැබැයි. කොන්ග්‍රැට්ස්. :)
     
    Last edited:

    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    හ්ම්ම් වැරදියි කියන්නත් බෑ. ඕක හරියට හදන්නෙ නම් එහෙම නෙමෙයි.

    ඕක x^2 බෙදලා 8, 42 සාධක ගන්න. 8 අතුලේ තියෙන සාධකේ (x-1/x)^2+2 විදියට ලියන්න. x - 1/x වෙනුවට t ආදේශ කරාම t ගෙන් වර්ගජ සමීකරණයක් ලැබෙයි. ඒකෙන් t හොයලා x-1/x = t (හොයා ගත්තු) වලින් x ගෙ උත්තර 4 ගන්න පුලුවන්.

    ඕක හිතන්නයි අමාරුයි කිව්වෙ

    උඹේ ක්‍රමෙත් සිරා හැබැයි. කොන්ග්‍රැට්ස්. :)

    සාධක ප්‍රමේයෙන් හදන එක තමයි ලේසි..:)
     

    Ashanranga

    Member
    Oct 4, 2010
    36
    2
    0

    මෙන්න මගෙන් ප්‍රශ්නයක්....

    රවුම් හෝ හතරැස් කේක් ගෙඩියක් කැපුම් 3කින් කෑලි 8 කට කපන්නෙ කොහොමද...?



    Isella cake gediya rawumata kapanawa. eata passe athule rawumai pita rawumai ahuwena widihata kathirayak wage thawa deparak kapanawa.
    Ethakota kapum 3i kaali 8i.
    (harida manda)
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Isella cake gediya rawumata kapanawa. eata passe athule rawumai pita rawumai ahuwena widihata kathirayak wage thawa deparak kapanawa.
    Ethakota kapum 3i kaali 8i.
    (harida manda)

    :yes:

    හරි මචන්...තව අය කලින් උත්තරේ දුන්නා....

    උඹේ උත්තරේ තමයි හරි එක....:D