Punarbhawaya aththada?

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේ ප්‍රශ්න අහන්න එලකිරිය නෙමෙයි තැන.ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවනම් හොඳ ස්වාමීන්වහන්සෙ කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕනෙ.එහෙම නැත්තන් පොතක් පතක් කියවලා තමන් තේරුම් ගන්න ඕනෙ.

    මේ ප්‍රශ්න අහන බහුතරයකගෙ උවමනාව ප්‍රශ්නෙට උත්තරේ දැනගැනීමට වඩා උත්තර නැති ප්‍රශ්නයක් හොයාගැනීම කියලයි කියන්න තියෙන්නෙ.:rofl::rofl::rofl::rofl::rofl:

    100% :yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕවට උත්තර හාමුදුරුවරු දන්නෙත් නෑ, එයාල කරන්නෙත් පොත පාඩන් කරල ගිරව වගේ අපිට කියන එක නෙ. එක එක අය එක එක උත්තර කියන්නෙ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Mamanan me prashne methana damme meka discuss karanna puluwan honda subject ekak hinda:P.Anika meketh honda danumak tiyena aya inna hinda mewa gana:):yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕවට උත්තර හාමුදුරුවරු දන්නෙත් නෑ, එයාල කරන්නෙත් පොත පාඩන් කරල ගිරව වගේ අපිට කියන එක නෙ. එක එක අය එක එක උත්තර කියන්නෙ.

    Ow aniwa!!
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    එහෙම කිව්වෙ ඇයි? ඒ කාලෙ තිබුන දැනුමෙ හැටියට පරිණාමය වගේ දේවල් දැනන් හිටියෙ නැති නිසා.

    මට අම්මයි තාත්තයි ඉන්නවා. එයාලටත් අම්මල තාත්තල හිටියා.එයාලටත් අම්මල තාත්තල හිටියා.එයාලටත් අම්මල තාත්තල හිටියා.එයාලටත් අම්මල තාත්තල හිටියා.

    ඔය ලොජික් එක අවුල් කියල ඒකාලෙ බුදුහාමුරුවොන්ට තේරුනා. ඒත් උත්තරයක් හොයාගන්නත් බැරිඋනා.

    dan wunath hoyanda bae thamaiy...loke athiwune kawadda,nathiwenne kawadda, simawak thiyenawada,api loketa awe kohomada mulimma........oya wage..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕවට උත්තර හාමුදුරුවරු දන්නෙත් නෑ, එයාල කරන්නෙත් පොත පාඩන් කරල ගිරව වගේ අපිට කියන එක නෙ. එක එක අය එක එක උත්තර කියන්නෙ.
    ඉස්කෝලෙ ගිහින් ඉගෙනගන්න දැනුමත් සර් හොයාගත්තු ඒවා නෙවෙයිනෙ,උඹ මෙතන ඕක කියන්නෙ ගිහින් නිකමට්වත් කතා කරලත් නෙවෙයිනෙ.හාමුදුරුවො කියන්නෙත් බුදු හාමුදුරුවො කියපු එක මිසක් දෙකක් කියන්න බෑනෙ.එහෙම සැකයක් තියෙනවනම් හාමුදුරුවොන්ගෙන් ඒවට අදාල සූත්‍ර අහගෙන පස්සෙ ඒවා බලන්න පුලුවන් උඹටම.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්කෝලෙ ගිහින් ඉගෙනගන්න දැනුමත් සර් හොයාගත්තු ඒවා නෙවෙයිනෙ,උඹ මෙතන ඕක කියන්නෙ ගිහින් නිකමට්වත් කතා කරලත් නෙවෙයිනෙ.හාමුදුරුවො කියන්නෙත් බුදු හාමුදුරුවො කියපු එක මිසක් දෙකක් කියන්න බෑනෙ.එහෙම සැකයක් තියෙනවනම් හාමුදුරුවොන්ගෙන් ඒවට අදාල සූත්‍ර අහගෙන පස්සෙ ඒවා බලන්න පුලුවන් උඹටම.
    පුනර්භවය කියල එකක් තියෙන බව බුදුහාමුදුරුවොමනෙ කියල තියෙන්නෙ, ඒක පිළිඅරගෙන විස්වාස කරනව නං ආය මෙහෙම පුරර්භාවය ඇත්තද කියල අහල ත්‍රෙඩ් දාන්න ඕනේ කමක් නෑ නෙ. ඉතින් එහෙව් එකේ ආය හාමුදුරු කෙනෙක්ගෙන් අහල වැඩක් නෑ හාමුදුරුවෝ කියන්නෙත් බුදුහාමුදුරුවෝ කිව එකමනෙ(ඔව් තියෙනව කියල කියයි).
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    :PAdo sirawtama convictsla hadapu ratak kohoma ohoma diunu unada manda:).ekata lankawa....

    Dharmaya nathi ratewal tamai diyunu wenne..:P...Survival of the fittest scene ekak.....dan oya human-rights gane katha kerata oya ratewal diyunu wune ohoma tamai...:P...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Dharmaya nathi ratewal tamai diyunu wenne..:P...Survival of the fittest scene ekak.....dan oya human-rights gane katha kerata oya ratewal diyunu wune ohoma tamai...:P...

    Anith eka unne mulinma maara powerful ships,weapons ehema haduwe:yes:.Ithin danui history ekai aragena baladdi wadi wenasakna api taamath wale tamai inne:rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    Anith eka unne mulinma maara powerful ships,weapons ehema haduwe:yes:.Ithin danui history ekai aragena baladdi wadi wenasakna api taamath wale tamai inne:rofl:

    Mata me hithuna deyak.... ekale oya ratewal kaththen pollen diyunu kerapu minissu marila lankawe wage ratewal wela ipedenewada danne na dukwidinne....eeta passe ung hadapu ratetama boat eke paninne dangelenewa...:P...could actually happen if rebirth is real..:P
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Mata me hithuna deyak.... ekale oya ratewal kaththen pollen diyunu kerapu minissu marila lankawe wage ratewal wela ipedenewada danne na dukwidinne....eeta passe ung hadapu ratetama boat eke paninne dangelenewa...:P...could actually happen if rebirth is real..:P

    Hehe wenna puluwan ban:yes:.Matath ohoma hithila tiyenawa onatharan:P.Dan oya ratawal hadanna,araksha karanna gihilla kochchara minissu marunada? E unata dan ewa bukthi widinne kawda??:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mata me hithuna deyak.... ekale oya ratewal kaththen pollen diyunu kerapu minissu marila lankawe wage ratewal wela ipedenewada danne na dukwidinne....eeta passe ung hadapu ratetama boat eke paninne dangelenewa...:P...could actually happen if rebirth is real..:P
    :D මේක නං ඇත්ත වෙන්න පුළුවන්. නැත්තන් බෝට්ටුවකින් ඔච්චර දුර යන්න හිත හදාගන්නෙ කොහොමද. කලින් ඕස්ට්‍රේලියාවේ හිටපු උන්ම වෙන්න ඕනේ.