මේ ප්‍රශ්න අහන්න එලකිරිය නෙමෙයි තැන.ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවනම් හොඳ ස්වාමීන්වහන්සෙ කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕනෙ.එහෙම නැත්තන් පොතක් පතක් කියවලා තමන් තේරුම් ගන්න ඕනෙ.
මේ ප්‍රශ්න අහන බහුතරයකගෙ උවමනාව ප්‍රශ්නෙට උත්තරේ දැනගැනීමට වඩා උත්තර නැති ප්‍රශ්නයක් හොයාගැනීම කියලයි කියන්න තියෙන්නෙ.![]()
100%

Last edited:

.Anika meketh honda danumak tiyena aya inna hinda mewa gana



මේක නං ඇත්ත වෙන්න පුළුවන්. නැත්තන් බෝට්ටුවකින් ඔච්චර දුර යන්න හිත හදාගන්නෙ කොහොමද. කලින් ඕස්ට්‍රේලියාවේ හිටපු උන්ම වෙන්න ඕනේ.