Punchi Car Niwasa

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
Yanna epa, cha max place ekak. anika moka kehelmalatda ban car sale walin wahana ganne wedi gana deela?? ikman eke hari autolanka eke hari balapanko ona tharam wahana thiyenne.. car sales wala eka ekaage commissions wedila enakota wagane patta ganana. anika oya punchi car magula melo rahak nathi place ekak
 
Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    හොර වෙලේන්දොන්ට විරුද්ධ වෙන එක හොදයි.thank you.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    punchi car so sad :-(

    පරණ ත්‍රෙඩ් එකක්. :shocked:
    ආයිත් උඩට ගත්තේ මේක නොකියාම බැරි නිසා.!!

    මම සෙනසුරාදා ගියා පුංචි කාර් එකට ගිහින් බලනකොට සිරා Suzuki Swift Sports Model කාර් එකක් තිබ්බා ටිකක් ගාන ශේප් වගේත් නිසා මම එයාලට කියලා එන්ජිමත් ටෙස්ට් කරගත්තා.එදා මගේ ටෙකී ඩයල් එක බිසී නිසා එයා පහුවදාට එන්නම් කියලා කිව්ව.ඉතින් රවුමක් එහෙමත් පැද්දා.වාහනේ සිරා.එන්ජිම එයාලම චෙක් කරලා රිපොර්ට් එකක් දුන්නා හොදටම හොදයි කියල. :baffled:

    ඉතින් මමත් ඇඩ්වාන්ස් එකක් [25000/-] දීලා ආවා. :cool:
    පහුවදා අපේ ටෙකී ඩයල් එකත් එක්ක ගියා.පොර AMW එකේම පොරක්.ආයිත් නෑ චෙක් කලා සුපිරියටම.මෙන්න අරුන් නොකියන ලෙඩ 20ක් විතර අහු උනා.ඉතින් මොනවා කරන්නද.! මම අදහස අත් හැරියා.25000ත් ඉවරයි ඉතින් :-(

    යන්න නම් එපා.ලෝක හොරු.යනවානම් හොදම බාස් කෙනෙක් අල්ලන් යන්න.මුන් අන්දනවා හොදටම අපිව.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    Wikunaganna amaru ewa ban okata danne, anika Oke tikak prices wadi.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පරණ ත්‍රෙඩ් එකක්. :shocked:
    ආයිත් උඩට ගත්තේ මේක නොකියාම බැරි නිසා.!!

    මම සෙනසුරාදා ගියා පුංචි කාර් එකට ගිහින් බලනකොට සිරා Suzuki Swift Sports Model කාර් එකක් තිබ්බා ටිකක් ගාන ශේප් වගේත් නිසා මම එයාලට කියලා එන්ජිමත් ටෙස්ට් කරගත්තා.එදා මගේ ටෙකී ඩයල් එක බිසී නිසා එයා පහුවදාට එන්නම් කියලා කිව්ව.ඉතින් රවුමක් එහෙමත් පැද්දා.වාහනේ සිරා.එන්ජිම එයාලම චෙක් කරලා රිපොර්ට් එකක් දුන්නා හොදටම හොදයි කියල. :baffled:

    ඉතින් මමත් ඇඩ්වාන්ස් එකක් [25000/-] දීලා ආවා. :cool:
    පහුවදා අපේ ටෙකී ඩයල් එකත් එක්ක ගියා.පොර AMW එකේම පොරක්.ආයිත් නෑ චෙක් කලා සුපිරියටම.මෙන්න අරුන් නොකියන ලෙඩ 20ක් විතර අහු උනා.ඉතින් මොනවා කරන්නද.! මම අදහස අත් හැරියා.25000ත් ඉවරයි ඉතින් :-(

    යන්න නම් එපා.ලෝක හොරු.යනවානම් හොදම බාස් කෙනෙක් අල්ලන් යන්න.මුන් අන්දනවා හොදටම අපිව.

    :growl::growl: aparade ban salli. wahana gaddi kawadawath hadissi wenna epa..