Punching bag එකක් ගන්න තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    Punching bag එකක් ගන්න තැනක්

    මිතුරනි Punching bag එකක් අඩුවට ගන්න තැනක් කියපන්කො :dull::P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යුස්ස් කරපුවා නෑනෙ :dull:

    මානසිකව වට්ටන්න එපා ප්ලීස් :growl:

    අර මම එවපු නම්බර් එකට රෙජිස්ට්‍රර් වෙලා කෙල්ලෙක් දාගන්න..එතකොට නිකම්ම එ කෙල්ලට වියදම් කරලා පඩිය ඉවර වෙලා කන්න නැතිවම ඇග බහිවි:rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පරණ ඇඳුම් අනං මනං ටිකක් ගෝනියකට දාල හදාගනින්කො :P බර එන්න ගඩොල් බාග ටිකක් දාපං මැදට
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    tirebag.jpg