Punya Karmayak

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
Machanla mata menna meka Sinhala fonts walin type karala denna puluwanda.? Mama meka type kale Kaputa font eken. Eka hari naha. "R" hal karanna baha.

Meka mata Wijesekara keboard eken Type karala denna puluwanda. Lokun Pinak.

65896482.png
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    පින්වතුනි,
    සංහිඳ වැඩිහිටි නිවාසයේ දයාබර මව් දෙමව්පියන් වෙනුවෙන් අප පටුමගේ අසල්වැසි සහෘද ඔබ සැමගේ නොමසුරු දායකත්වයෙන් සංවිධානය කරන්නට යෙදුණු පුණ්‍ය තර්මය මෙම මස පොහෝ දින එනම් නොවැම්බර් 21 දින පෙරවරු 9.00 යේ සිට මෙහිදී පැවැත්වෙන බැවින් එම මහඟු අවස්ථාවට ඔබත් ඔබ පවුලේ සැමත් මෙත් සිතින් සහභාගි වී ඔබගේ උපරිම ශ්‍රම දායකත්වයෙන් එකී පුණ්‍ය කටයුත්ත සාර්ථක කර ගැනීමටත්, ඉන් අනතුරුව පවත්වනු ලබන භෝජන සංග්‍රහයට ඔබ සැම සහභාගීත් වන ලෙසටත් ඉතා ගෞරවයෙන් යුක්තව මෙසේ ආරාධනා කර සිටින්නෙමු.
    ඹබ සැමට තෙරුවන් සරණයි.
     
    • Like
    Reactions: kpgunathilaka

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa

    :D:D:D