Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pusek hadanna kalin meka balala inna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටනම් ඕකුන්ව පෙන්නන්න බෑ. මහ ගුනමකු සත්තු ජාතියක් තමයි ඔය පූසා කියන්නෙ. අපේ ගෙදර හිටියා පර්සියන් කැට් කෙනෙක්, කොලබ නැන්දලයි ගෙදරින් ගෙනාවෙ, ඒ පරයට මට වඩා සැප තිබ්බෙ අපේ ගෙදරින්. උට ඇදක් රෙද්දක් පේන්න බෑ චූ කරනවා පොඩි කාලෙ ඉදන්. මගේ ආසාවටමයි ගෙනාවෙ. ඌ ගෙනාපු දවසෙ ඉදන් මම ගෙදරින් බැනුම් අහන එකමයි වැඩේ ඒ දවස්වල. දවසක් මගේ ඇදේ මෙට්ටෙ හෝදලා වේලලා ගෙට ගෙනත් ඇද උඩ දැම්ම ගමන් ටිකකින් මේ පරයා දුවගෙන ඇවිත් ආයෙ හැමෙනෙන්න චූ කරල  මට තදවෙලා දුන්නා කෝට්ටකින් පුක රත් වෙන්නම එදානම්, මේ හුකන්නට රිදිලා හැපුව බන් මගේ කකුල දෙපාරක් පැන පැන  ශනිකෙන් hospital ගියා ඩොකාට පෙන්නන්න. එදා කරුමෙට ජලභීතිකා දිනයක්  දොස්ස්තරගෙනුත් බැනුම් අහගෙන විද්දා බෙහෙත් දෙකක්, ඔහොම සතියක් යනකම් 6ක් විද්දා, පූසා මැරුනනම් තව 6ක් ඔක්කොම 12ක්විදින්න වෙනවා   මට එදා ඉදන් පූස් පකාලව පේන්න බෑ බන්

ඒකට බල්ලො.  හදල තියෙනවා doberman, rottweiler, german shepherd තුනෙන්ම   ඒත් අද වෙනකම් එකෙක් මාව හපලා නෑ.. උන් වහල් කම ඇති අපිට, ඒකට කියන්නෙ වහල් කම නෙමි බන් ගරුත්වය කියල. පිට කිසිම එකෙක්ට මගේ ලගට එන්න දීලා නෑ එලියකදි එහෙම  බල්ලොන්ට එක වේලක් කන්න දීල ආයෙ කන්න නොදුන්නත් උන්ට පට්ට මතකයක් තියෙනව, ඒ වගේම ඒකට කලගුන සලකනවා, ඒකට පූස් පකාලා ජීවිතේම කන්න දෙනකම් ඉදියි ලග, එක වේලක් හරි දුන්නෙ නැත්නම් පැත්ත පලාතක ඉන්නෙ නෑ  නෙදකින් එහෙම උන්නම් වැඩක්ම නෑ..

[QUOTE="Rahula Kasun, post: 25024444, member: 458791"] [SIZE="4"]:dull: මටනම් ඕකුන්ව පෙන්නන්න බෑ. මහ ගුනමකු සත්තු ජාතියක් තමයි ඔය පූසා කියන්නෙ. අපේ ගෙදර හිටියා පර්සියන් කැට් කෙනෙක්, කොලබ නැන්දලයි ගෙදරින් ගෙනාවෙ, ඒ පරයට මට වඩා සැප තිබ්බෙ අපේ ගෙදරින්. උට ඇදක් රෙද්දක් පේන්න බෑ චූ කරනවා පොඩි කාලෙ ඉදන්. මගේ ආසාවටමයි ගෙනාවෙ. ඌ ගෙනාපු දවසෙ ඉදන් මම ගෙදරින් බැනුම් අහන එකමයි වැඩේ ඒ දවස්වල. දවසක් මගේ ඇදේ මෙට්ටෙ හෝදලා වේලලා ගෙට ගෙනත් ඇද උඩ දැම්ම ගමන් ටිකකින් මේ පරයා දුවගෙන ඇවිත් ආයෙ හැමෙනෙන්න චූ කරල :frown: මට තදවෙලා දුන්නා කෝට්ටකින් පුක රත් වෙන්නම එදානම්, මේ හුකන්නට රිදිලා හැපුව බන් මගේ කකුල දෙපාරක් පැන පැන :dull::angry: ශනිකෙන් hospital ගියා ඩොකාට පෙන්නන්න. එදා කරුමෙට ජලභීතිකා දිනයක් :baffled: දොස්ස්තරගෙනුත් බැනුම් අහගෙන විද්දා බෙහෙත් දෙකක්, ඔහොම සතියක් යනකම් 6ක් විද්දා, පූසා මැරුනනම් තව 6ක් ඔක්කොම 12ක්විදින්න වෙනවා :dull: :angry: මට එදා ඉදන් පූස් පකාලව පේන්න බෑ බන් :angry: :love: ඒකට බල්ලො. :yes: හදල තියෙනවා doberman, rottweiler, german shepherd තුනෙන්ම :yes: :love: ඒත් අද වෙනකම් එකෙක් මාව හපලා නෑ.. උන් වහල් කම ඇති අපිට, ඒකට කියන්නෙ වහල් කම නෙමි බන් ගරුත්වය කියල. පිට කිසිම එකෙක්ට මගේ ලගට එන්න දීලා නෑ එලියකදි එහෙම :yes: බල්ලොන්ට එක වේලක් කන්න දීල ආයෙ කන්න නොදුන්නත් උන්ට පට්ට මතකයක් තියෙනව, ඒ වගේම ඒකට කලගුන සලකනවා, ඒකට පූස් පකාලා:angry: ජීවිතේම කන්න දෙනකම් ඉදියි ලග, එක වේලක් හරි දුන්නෙ නැත්නම් පැත්ත පලාතක ඉන්නෙ නෑ :rofl: නෙදකින් එහෙම උන්නම් වැඩක්ම නෑ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom