මැර පූස්ලා...

වරක්, දෙවරක් ,නොවෙයි තෙවරක් සිතන්න! 

(ko dan enna puus thaaththala tika dan mata banagena
)
)
Last edited:

)අපේ ගෙදරත් පුස් මොටෙක් ඉන්නවා
පැය 24 නිදි
karanna danna ekamade thama ithim oka,
thawa aga purama kela gagena naana eka.. 

අන්තිම එක මරු
උන්ට පට්ටට කෙන්ති යනවා
බල්ලො වගේ නෙමේ.. හෙන උද්දච්ච සත්තු ජාතියක්
podda bari wenna be huuranawa.. nayek wage hus hus gagena
maarama chandi egollo

16++hamme ow poddak natta pagala balannako weradilawathpuso ehema na bun
unwa therum ganna ona
mata nam kisima awlak nathi sathek

ඕකුන් ඔහොම මයි..... බල්ලො වගේ නෙවේ......!!
harima adambarakara saththu jathiyak thama, kanna deela hadana manussayawawath ganan ganne ne..

Cat attacking people Compilation

harima adambarakara saththu jathiyak thama, kanna deela hadana manussayawawath ganan ganne ne..
![]()
![]()

ballakge natta paguwoth nikan idida?hamme ow poddak natta pagala balannako weradilawath![]()

sira bun pusange personality eka patta
ඔතන "cat" වෙනුවට "dog" දැම්මම බල්ලෝ ගැනත් ඕනේතරම් හොයාගන්න පුළුවන්.
බළලා කියන්නේ වහල් නොවන සතෙක්...
ස්වාධීන අදහස් දරන මනුස්සයෙක් වගේ...
අන්න ඒ නිසාමයි මම බළලුන්ට වැඩිපුරම කැමති.
කන්න දෙන්නේ "මං කියන ඕනේ මඟුලම කරනකම් නැට්ට වන වන බලා හිටු" කියලා හිතලාද?
බළල්ලුත් එක්ක ඔය සෙල්ලම් බෑ.
දුරස් කළ යුත්තාව දුරස් කිරීමටත්, ගරු කළ යුත්තාට ගරු කිරීමටත් බළලා දන්නවා.

අපේ ගෙදර පූස් තඩියෙක් කැරකෙනවා. මීයෙක් අල්ලපිය කියල පූස් බාසාවෙන් කියන්නෙ කොහොමද කියල මම කල්පනා කර කර ඉන්නෙ. මේ යකා බුදිය ගන්නෙ කකුල් හතරත් උඩ දාගෙන.