pusiයො ඉන්නවතෙ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,055
    17,156
    113
    Colombo
    Thehealingpowerofcatpurrs_51367583d074d-640x1653.png
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    පූස් මයිල් වලට උබලගෙ නහය කහන්න ගන්නේ නැද්ද?
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,349
    1,182
    113
    පූසොන්ගේ අත පය කැඩුනම නිකන්ම හොද වෙනවා කියලා අහලා තියෙනවා, මගේ යාලුවෙකුගෙ පූස් පැටිය පෑගිල බෙල්ල, බෙල්ල් කැඩිලා ඒත් ඌගෙ අම්ම කියලා, ලිපෙන් අලු ටිකක් අරන් පූසගේ බෙල්ලට තියල පොට්ට්ඩනියක් වගෙ බැදල තියෙන්න කියලා, ඉතින් එකෙන් අරූ සනිප වෙලා...

    මාත් හරි ආසයි පූසෝ හදන්න, අවසේනෙට හිටියා එකාගේ නම චීස්.... ඌ චීස් කන්න හරි කැමතියි..... ඌ මැරුනා සර්පයෙක් කාලා... හරි පොඩි වයසෙම.. ඊට පස්සෙ අම්ම කැමති උනේ නෑ පුසෝ හදන්න...
     
    • Sad
    Reactions: rukshrulz

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    මගේ යාලුවෙකුගෙ පූස් පැටිය පෑගිල බෙල්ල, බෙල්ල් කැඩිලා ඒත් ඌගෙ අම්ම කියලා, ලිපෙන් අලු ටිකක් අරන් පූසගේ බෙල්ලට තියල පොට්ට්ඩනියක් වගෙ බැදල තියෙන්න කියලා, ඉතින් එකෙන් අරූ සනිප වෙලා...
    කවුද බන් ඔය බොරු කිව්වෙ උඹට?

    pusiyekva allagena uk kanna one. bestiality tutorials hoya ganna puluvan khenda?
    උඹට පොල් කෙන්දක් ද තියෙන්නෙ :D?
    ------ Post added on Sep 23, 2022 at 8:42 PM