Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Puswedilla @ Dialog Awards
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉහල නිලධාරීන්ට උපහාසයට ලක්කළ නාට්‍යය නිස

ඉහල නිලධාරීන්ට උපහාසයට ලක්කළ නාට්‍යය නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය උණුසුම්වේ

ඩයලොග් ආයතනය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩා සම්මාන උළලේ රඟ දැක්වූ ප්‍රහසන නාට්‍යය මගින් එහි ඉහල පෙලේ නිලධාරීන්ට එල්ලකළ උපහාසාත්මක වදන් හේතුවෙන් මේවනවිට ක්‍රිකට් පාලක මණ්ඩලය උණුසුම් වී ඇත.

මෙම සම්මාන උළෙල සංවිධානයකොට තිබුනේ ජනප්‍රිය ගායක යුවලක් වන භාතිය සන්තුෂ් විසිනි. රජයේ බොහෝ උත්සව අවස්ථාද සංවිධානය කරනු ලබන්නේ භාතිය සන්තුෂ් ගේ ආයතනය හරහා වන අතර පසුගිය කාලයේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හේ සමාරම්භක උත්සවය වෙනුවෙන් එම ගායක යුවලගේ සමාගමට රුපියල් ලක්ෂ 150 ක් ගෙවා තිබුණි.

ප්‍රහසන නාට්‍යය වලින් එල්ල කල උපහාසාත්මක වදන් වලින් සිත රිදවාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය භාතිය සන්තුෂ් දෙදෙන ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙන්වා බැන වැදී ඇති බව වාර්තා වේ.

මෙහිදී සනත් ජයසූරිය කෝපයට පත්ව ඇත්තේ වරක් ඔහු ක්‍රිකට් විස්තර විචාරය කිරීමේදී "පස් කමින්ග් අවුට්" යන වදන එදින රාත්‍රියේ පැවැත්වූ නාට්‍යයක් තුලින් හාස්‍යයට පත්කිරීම නිසාවෙනි.

මෙසේ රජය, ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් පාලක මණ්ඩලය උපහාසයට ලක්කොට තිබුනේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා විසින් "ලංකාවේ අපේ ලංකාවේ" යන ගීතය සමග ඉදිරිපත් කල නාට්‍යයක් සහ පුස් වෙඩිල්ල ගේ නාට්‍යයක් වේ.

මේ පිලිබඳ සොයාබැලූ අපට වාර්තා වුයේ මෙම අයිතම දෙක එකතුකොට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මින්පෙර සාමාජිකයෙකුව සිටි අයෙකු බවයි. භාතිය සන්තුෂ් විසින් වෙනත් අයිතමයන් සුදානම්කොට තිබියදී ඔහු විසින් මෙම අයිතම දෙක ඉදිරිපත්කොට ඇති අතර ඒවා ඉදිරිපත්කොට ඇත්තේද ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් නැති අවස්තාවකය.

එල්ලවන චෝදනා සියල්ල භාතිය සන්තුෂ් විසින් ප්රතික්ෂේපකරන අතර ඔවුන් පවසන්නේ එම නාට්‍යය දෙකෙහි තිරපිටපත පිලිබඳ ඔවුන් කිසිවක් නොදැන සිටි බවයි. එමෙන්ම මෙම නාට්‍යය දෙක වගකිවයුතු නිලධිරින් ඉදිරියේ පෙර පුහුණු වූ බවත් ඔවුන්ට එම තිරපිටපතේ ඇත්තේ මොනවාදැයි දැනගැනීමට කිසිදු අවශ්‍යතාවයක්ද නොතිබූ බව ඔවුන් මාධ්‍යය වෙත හෙළිකොට තිබුනා.

[QUOTE="maxxiz6, post: 15587783, member: 96708"] [b]ඉහල නිලධාරීන්ට උපහාසයට ලක්කළ නාට්‍යය නිස[/b] [CENTER][SIZE=3] [I][U]ඉහල නිලධාරීන්ට උපහාසයට ලක්කළ නාට්‍යය නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය උණුසුම්වේ [/U][/I] ඩයලොග් ආයතනය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩා සම්මාන උළලේ රඟ දැක්වූ ප්‍රහසන නාට්‍යය මගින් එහි ඉහල පෙලේ නිලධාරීන්ට එල්ලකළ උපහාසාත්මක වදන් හේතුවෙන් මේවනවිට ක්‍රිකට් පාලක මණ්ඩලය උණුසුම් වී ඇත. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙම සම්මාන උළෙල සංවිධානයකොට තිබුනේ ජනප්‍රිය ගායක යුවලක් වන භාතිය සන්තුෂ් විසිනි. රජයේ බොහෝ උත්සව අවස්ථාද සංවිධානය කරනු ලබන්නේ භාතිය සන්තුෂ් ගේ ආයතනය හරහා වන අතර පසුගිය කාලයේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හේ සමාරම්භක උත්සවය වෙනුවෙන් එම ගායක යුවලගේ සමාගමට රුපියල් ලක්ෂ 150 ක් ගෙවා තිබුණි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ප්‍රහසන නාට්‍යය වලින් එල්ල කල උපහාසාත්මක වදන් වලින් සිත රිදවාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය භාතිය සන්තුෂ් දෙදෙන ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙන්වා බැන වැදී ඇති බව වාර්තා වේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙහිදී සනත් ජයසූරිය කෝපයට පත්ව ඇත්තේ වරක් ඔහු ක්‍රිකට් විස්තර විචාරය කිරීමේදී [COLOR=#990000]"පස් කමින්ග් අවුට්"[/COLOR] යන වදන එදින රාත්‍රියේ පැවැත්වූ නාට්‍යයක් තුලින් හාස්‍යයට පත්කිරීම නිසාවෙනි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙසේ රජය, ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් පාලක මණ්ඩලය උපහාසයට ලක්කොට තිබුනේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා විසින් "ලංකාවේ අපේ ලංකාවේ" යන ගීතය සමග ඉදිරිපත් කල නාට්‍යයක් සහ පුස් වෙඩිල්ල ගේ නාට්‍යයක් වේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ පිලිබඳ සොයාබැලූ අපට වාර්තා වුයේ මෙම අයිතම දෙක එකතුකොට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මින්පෙර සාමාජිකයෙකුව සිටි අයෙකු බවයි. භාතිය සන්තුෂ් විසින් වෙනත් අයිතමයන් සුදානම්කොට තිබියදී ඔහු විසින් මෙම අයිතම දෙක ඉදිරිපත්කොට ඇති අතර ඒවා ඉදිරිපත්කොට ඇත්තේද ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් නැති අවස්තාවකය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එල්ලවන චෝදනා සියල්ල භාතිය සන්තුෂ් විසින් ප්රතික්ෂේපකරන අතර ඔවුන් පවසන්නේ එම නාට්‍යය දෙකෙහි තිරපිටපත පිලිබඳ ඔවුන් කිසිවක් නොදැන සිටි බවයි. එමෙන්ම මෙම නාට්‍යය දෙක වගකිවයුතු නිලධිරින් ඉදිරියේ පෙර පුහුණු වූ බවත් ඔවුන්ට එම තිරපිටපතේ ඇත්තේ මොනවාදැයි දැනගැනීමට කිසිදු අවශ්‍යතාවයක්ද නොතිබූ බව ඔවුන් මාධ්‍යය වෙත හෙළිකොට තිබුනා. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom