put.io එකේ

thomian

Well-known member
  • May 20, 2011
    12,290
    17,217
    113
    put.io එකේ free users ලගේ Bandwidth එක 0.9GB වලට ලිමිට් කරලා...:(:(

    NVJU.png

     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    speed limit එකක් නම් නෑ වගේ(ip limit එකක් ඇත.)..පට්ට speed.ඉස්සරහට කොහොම වෙයිද දන් නෑ..

    https://www.furk.net/

    Invitation codes:
    LPBXEXUW0
    A86PGY69H
    LH14BTX8B
    5SEQXZGGY
    ZF544EWEH
    HY3V5MZDS
    HOV6YYB4L
    WQ00ORPUB
    474F2L9RT
    T5W4UPC8J
    QVTBLCHTB
    BHAUADKME
    C75LVR090
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,290
    17,217
    113

    :(:(

    speed limit එකක් නම් නෑ වගේ(ip limit එකක් ඇත.)..පට්ට speed.ඉස්සරහට කොහොම වෙයිද දන් නෑ..

    https://www.furk.net/

    Invitation codes:
    LPBXEXUW0
    A86PGY69H
    LH14BTX8B
    5SEQXZGGY
    ZF544EWEH
    HY3V5MZDS
    HOV6YYB4L
    WQ00ORPUB
    474F2L9RT
    T5W4UPC8J
    QVTBLCHTB
    BHAUADKME
    C75LVR090

    machan meke resume karanna puluwanda...? mama karanna baluwa harigiye na
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,632
    53,907
    113
    Colombo
    speed limit එකක් නම් නෑ වගේ(ip limit එකක් ඇත.)..පට්ට speed.ඉස්සරහට කොහොම වෙයිද දන් නෑ..

    https://www.furk.net/

    Invitation codes:
    LPBXEXUW0
    A86PGY69H
    LH14BTX8B
    5SEQXZGGY
    ZF544EWEH
    HY3V5MZDS
    HOV6YYB4L
    WQ00ORPUB
    474F2L9RT
    T5W4UPC8J
    QVTBLCHTB
    BHAUADKME
    C75LVR090

    invites codes are already used :(
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය වගේ site දිගටම නං කරගෙන යන්න බෑ බං. පාඩුයි.
    නමුත් අඩුම තරමෙ PUT IO වල resume තියෙනවා

    ඒ විතරක් නෙවෙයි කලින් එකෙක් බාපු file torrent එකක් නං අපි ඒක මුල ඉඳං download වෙනකං බලාගෙන ඉන්න ඕනෙ නෑ. එවෙලෙම cache එකෙන් දෙනවා.

    ඔය features හොඳටම ඇති episode එකක් බාගන්න. එහෙම නැත්නං YIFY ගෙ හොඳ quality BRrip එකක් බාගන්න.

    හැබැයි ඔය features උත් කොච්චර වෙනකං තියෙයිද දන්නෙ නෑ