Puththige Huthala

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    මු කියනවා නේ බැරල් වලට දීපු කාලේ ගෙනාව කියල. බිල් පෙන්නලා නිදහස් වෙන්න පුළුවන් නේ එතකොට
     
    • Like
    Reactions: TechnWeb

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    තෙල් ලීටර් 10, 20ක් ගහන් සති දෙක මාසේ අදින එවුන් ඕකේ රගේ දන්නේ නෑ. ඕකේ රඟේ දන්නේ මහපාරිමානෙන් කරන එවුන් විතරයි. ගොඩක් ලොරි, හෙවි මැශිනරි කරන අය ඉස්සර ඉඳලා කෑන්, බැරල් වලට ගහනවා. වැඩිය ඕනේ නෑ. JCB එකට ගහන්න මගේ ලඟ ලීටර් 20 කෑන් 13ක් තියෙනවා ඉස්සර ඉඳලා (කෑන් වලට තහනම් කරනකන් කරේ ඒක). ඒ 13ම තෙල් තිබ්බ කාලවල් තිබ්බා. කාටවත් මොකුත් කියන්න බෑ. මොකද ඉඩම් සුද්ධ කරන්න ගියාම ලඟම තියෙන ශෙඩ් එකට කිළොමීටර් 20, 30 දුර. ට්‍රැවල් කරන්න හොඳ නෑ. ඉතින් එක පාර ස්ටොක් කරගෙන තමා එන්නේ. මොකද ෆුල් ටෑන්ක් එක(145 ලීටර්) දවස් 2 ඇද්ද ගමන් ඉවරයි. තුවාලේ තියෙන මිනිහයි ඒකේ වේදනාව දන්නේ. හිතමුකෝ දවසම අදින්නේ නැතිව පැය 8 වැඩ කරා කියලා. ඒත් සතියට ලීටර් 400-450ක් ඕනේ. අපි උනත් මේ කාලේ ඉවසන් ඉන්නවා කිසි දෙයක් කරගන්න බැරිව. නමුත් ගොඩක් අය නොදන්න පැත්ත ඕක.