Putin lands in Geneva for Russia-US Summit

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,035
    4,824
    113
    ඒක තමා බන් අපේ රටවල් වලයි ඒ රටවල් වලයි වෙනස.අපේ උන් හිතන් ඉන්නේ ඒවගේ දෙයක් කලාම හරි ලොකු වැඩක් කලා කියලා😂.

    පුටින්ගේ චන්ද වෙනස් කරන්නත් බෑ කොහොමත්.මිනිස්සු කැමති පුටින්ට.සෝවියට් දේශය බිද වැටුනාට පස්සේ රුසියාව ඔහොම තියෙන්නේ පුටින් ලොක්කා නිසා.පුටින් අයින් උන දවසට එන්න ඉන්නෙත් සුපිරි මොලකාරයෝ දෙන්නෙක්.ඒ රටවල් දිහා බලලා හූල්ල හූල්ල ඉන්න තමා අපිට වෙන්නේ හැමදාම.....
    ------ Post added on Jun 16, 2021 at 5:30 PM
    මට එක පාරක් හම්බුන russia වල සෝවියට් සමූහාන්ඩුව බිදවැටුනට පස්සෙ උන power change එක ගැන article එකක්. Focus කරල තිබ්බෙ Putin ව. පොර පට්ට බුවෙක් හෙන vision එකක් තියෙන වගේම රටට ආදරේ
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මට එක පාරක් හම්බුන russia වල සෝවියට් සමූහාන්ඩුව බිදවැටුනට පස්සෙ උන power change එක ගැන article එකක්. Focus කරල තිබ්බෙ Putin ව. පොර පට්ට බුවෙක් හෙන vision එකක් තියෙන වගේම රටට ආදරේ
    ඔව් බන් ඒ මිනිස්සු රටේ මිනිස්සුන්ට ආදරෙයි.අවුරුදු ගනන් දුරට හිතලා plan ගහලා රටවල් දියුනු කරනවා.රුසියාව විතරක් නෙමේ ගොඩක් දියුනු රට්වල් අවුරුදු 10-20ක් වගේ ඉස්සරහට හිතලා plan ගහන්නේ.හොදම උදාහරණය චීනය.ඒගොල්ලෝ අවුරුදු 40-50ක් වගේ හිතලා plan ගහන්නේ.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,035
    4,824
    113
    ඔව් බන් ඒ මිනිස්සු රටේ මිනිස්සුන්ට ආදරෙයි.අවුරුදු ගනන් දුරට හිතලා plan ගහලා රටවල් දියුනු කරනවා.රුසියාව විතරක් නෙමේ ගොඩක් දියුනු රට්වල් අවුරුදු 10-20ක් වගේ ඉස්සරහට හිතලා plan ගහන්නේ.හොදම උදාහරණය චීනය.ඒගොල්ලෝ අවුරුදු 40-50ක් වගේ හිතලා plan ගහන්නේ.
    True සිරා සීන් එක මචන්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,497
    8,505
    113
    kandy
    මට එක පාරක් හම්බුන russia වල සෝවියට් සමූහාන්ඩුව බිදවැටුනට පස්සෙ උන power change එක ගැන article එකක්. Focus කරල තිබ්බෙ Putin ව. පොර පට්ට බුවෙක් හෙන vision එකක් තියෙන වගේම රටට ආදරේ
    pora kalin KGB eke edala neda