Putin makes it so clear!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    "Whoever tries to interfere with us, and even more so, to create threats for our country, for our people, should know that Russia's response will be immediate and will lead you to such consequences that you have never experienced in your history."
     
    • Like
    Reactions: N A K A M U R A

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    කටින් පුටින් වගේ නෙවෙයි නේද ඔරිගිනල් පුටින්. නො රිවස්. කිව්වා ගැහුවා. :rolleyes:
    අහක යන රෙද්ද වලට කටින් දීලා, කෑමක් සෙට් කරගනී ද අපේ විරුවා....... ?
     
    • Haha
    Reactions: Akithama

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    1645721589108.png

    Ukraine twitter page එකේ admin ඉල්ලන් හුගාකන්න යන්නෙ
     
    • Like
    Reactions: hardwell 1

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,355
    13,954
    113
    View attachment 161610
    Ukraine twitter page එකේ admin ඉල්ලන් හුගාකන්න යන්නෙ

    ඕක ඇත්තටම හරි. හිට්ලර් මුලින්ම sudetenland ආක්‍රමණය කරේ එහෙ ethnic germans ල ඉන්නවා කියල. පුටින් eastern ukraine ආක්‍රමණය කරන්නෙත් ethnic russians ල ඉන්නවා කියල