Putin's road to war(full documentary)

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,797
    13,829
    113
    පුටින් කරපු වැඩේ හරි කියලා කියන්නේ නැ,හැබැයි ඔය වෙස්ට් එකෙන් කන්ට්‍රෝල් කරන මීඩියා වලින් තනිකර ප්රෝපගන්ඩ එකක් කරන්නේ. පොඩි උදාහරණයක් කියන්නද "ගොඩක් උන් හිතන්නේ 2 වල්ඩ් වෝර් එක ගොඩ දැම්මේ ඇමරිකන් උන් කියලනේ,මුවිස් එහෙම තියෙන්නේ උන් නොමැන්ඩ් වල හෙන ගේමක් දීලා ගේම ගහගෙන යන හැටිනේ"

    ඉස්සර ඉදන්ම රෂියන් උන්ට කෙනෙහිලිකම් තමයි කරේ වෙස්ට් එකෙන්,
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    පුටින් ගානට ප්ලෑන් කරලා වැඩේ දුන්නේ .උන් බය නෑ දැන් china ඕන මගුලකට ඉන්න හින්ද .කොහොම හරි ukraine අල්ල ගත්තොත් උන්ගේ රටට් තියෙන ලොකුම ප්‍රශ්නේ ඉවරයි .පුටින්ට බනින ගොඩක් උන් දන් නෑ 2014 ඉදන් ukraine උන් වෙඩි තියල 15000කට කිට්ටුවෙන්න රුසියන් සම්බවයක් තියෙන මිනිස්සුන්ව මරපු බව .ලංකාවේ වගේම තමා .media වලින් බොරු රැලි හදනවා .මිනිස්සු අහු වෙනවා
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,420
    8,372
    113
    kandy
    පුටින් කරපු වැඩේ හරි කියලා කියන්නේ නැ,හැබැයි ඔය වෙස්ට් එකෙන් කන්ට්‍රෝල් කරන මීඩියා වලින් තනිකර ප්රෝපගන්ඩ එකක් කරන්නේ. පොඩි උදාහරණයක් කියන්නද "ගොඩක් උන් හිතන්නේ 2 වල්ඩ් වෝර් එක ගොඩ දැම්මේ ඇමරිකන් උන් කියලනේ,මුවිස් එහෙම තියෙන්නේ උන් නොමැන්ඩ් වල හෙන ගේමක් දීලා ගේම ගහගෙන යන හැටිනේ"

    ඉස්සර ඉදන්ම රෂියන් උන්ට කෙනෙහිලිකම් තමයි කරේ වෙස්ට් එකෙන්,
    100 % true. ape media karayo lesiyata copy karanne CNN natnam BBC. un kohomath Russia walata wiruddai.
     
    • Like
    Reactions: Jim_Moriarty