putinwa marimata russia walata 2000k yawai.

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    ukrain yuddaya kawruth nohitapu widiyata wenas wi ata. lookaye deweniyata balawathma rata ta ukrainaya alla ganimata nohakiwa dagalai.me wena wita ukrain ya wisin russia thulata yuddaya gena gos atha.ukrain ya thula eka digata rusiyanu hamuda pasu basi.danata danganna thiyana karunu anuwa putin yuddaya nawattanna yanne.dan allagana thiyana tika russiawe kallak karala wenama bala pradeshayak karanna yanne.

    ukraina kuli hamuda 2000k pamana samajikayan russiawa thulata yawala tiyenne.ekkenek kuliyata aran thiyenne 100000$ wage loku gaanakata.yuddayata rijuwama sambanda 560k pamana hadhunaa ganalu inne.eeye ekkenek wa maruwe e wage.ara nam karapu 560 marana eka tama megollonge rajakariya (drone,sniper,bombs) tama wepons widihata ganne.

    putin yuddaya parada wenna yanne.himras 12 deela tiyenne ukraineta eken 8 iwarai lu.anith 4 n oya gahanne.tawa 6 ewanawalu usa walin.

    bump
    ------ Post added on Aug 22, 2022 at 9:54 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කොහොමත් මේක nuclear war එකක් වෙලා හරි ඉවර වෙලා යනවා නම් ඉවරයි!
    nuclear warheads කියන්නේ ලෝකෙට දැනට තියෙන ලොකුම තර්ජනය!
    ඕව පාවිච්චි වෙලා exhaust වුනොත් මිසක්
    ඕව අයිති රටවල් කවදාවත් ඕව විනාශ කරයි කියල හිතන්න බැහැ!
    ඒ හින්දම තමයි nuclear war එකක් අපි හිතනවට වඩා නරකින් අඩු!
    පස්සෙන් පහු වෙලා ලෝකෙට මොනා වෙයිද කියල කියන්න බැහැ!
    බැරි වෙලාවත් සමහර රටවල anarchy වගේ තත්වයක් ආවොත්
    nuclear weapons අයුතු විදිහට පාවිච්චි වෙන්න පුළුවනි!
    එහෙම වෙනවට වඩා හොඳයි, දැන්මම ඕව පාවිච්චි වෙලා ඉවර වුනා නම්!
    දැනට ගැටුම තියෙන්නේ global north රටවල විතරක් නිසා ලොකුම හානිය වෙන්නේ උන්ට!
    අපේ ඔළුව බේරගෙන ඕනි පුකක් වෙද්දෙන්!
    ඕක වුනොත් අපි වගේ රටවලටත් අමාරු වෙයි!

    ඒත් survival of the fittest මූලධර්මය අනුව
    මිනිසුන්ගේ හොඳම පිරිස් ඉතිරි වෙලා අලුත් පරපුරක් හදයි!
    කිරියනි, උඹල හොඳ රටවල PR ගන්නවනම් ගනියව්!
    හැබැයි ඔය කිව්වා වගේ තත්වයක් ආවොත්
    ඒ රටවලින් අපි වගේ මුඩුක්කු රටවලට පැනගන්න
    එයාපෝට් වල තදබදයක් ආවහම උඹලට මෙහෙ ආපහු එන්න වෙයිද කියන්න බැහැ!
    Nothing is impossible!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,223
    113
    සේදවත්ත

    උබලගේ වැදි පුතා ගෝඨා එලවන්න කස්ටිය එව්වා වගේද
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    උබලගේ වැදි පුතා ගෝඨා එලවන්න කස්ටිය එව්වා වගේද
    ponnaya maasa 3 kata hire lu bn

    කොහොමත් මේක nuclear war එකක් වෙලා හරි ඉවර වෙලා යනවා නම් ඉවරයි!
    nuclear warheads කියන්නේ ලෝකෙට දැනට තියෙන ලොකුම තර්ජනය!
    ඕව පාවිච්චි වෙලා exhaust වුනොත් මිසක්
    ඕව අයිති රටවල් කවදාවත් ඕව විනාශ කරයි කියල හිතන්න බැහැ!
    ඒ හින්දම තමයි nuclear war එකක් අපි හිතනවට වඩා නරකින් අඩු!
    පස්සෙන් පහු වෙලා ලෝකෙට මොනා වෙයිද කියල කියන්න බැහැ!
    බැරි වෙලාවත් සමහර රටවල anarchy වගේ තත්වයක් ආවොත්
    nuclear weapons අයුතු විදිහට පාවිච්චි වෙන්න පුළුවනි!
    එහෙම වෙනවට වඩා හොඳයි, දැන්මම ඕව පාවිච්චි වෙලා ඉවර වුනා නම්!
    දැනට ගැටුම තියෙන්නේ global north රටවල විතරක් නිසා ලොකුම හානිය වෙන්නේ උන්ට!
    අපේ ඔළුව බේරගෙන ඕනි පුකක් වෙද්දෙන්!
    ඕක වුනොත් අපි වගේ රටවලටත් අමාරු වෙයි!

    ඒත් survival of the fittest මූලධර්මය අනුව
    මිනිසුන්ගේ හොඳම පිරිස් ඉතිරි වෙලා අලුත් පරපුරක් හදයි!
    කිරියනි, උඹල හොඳ රටවල PR ගන්නවනම් ගනියව්!
    හැබැයි ඔය කිව්වා වගේ තත්වයක් ආවොත්
    ඒ රටවලින් අපි වගේ මුඩුක්කු රටවලට පැනගන්න
    එයාපෝට් වල තදබදයක් ආවහම උඹලට මෙහෙ ආපහු එන්න වෙයිද කියන්න බැහැ!
    Nothing is impossible!
    monada bn kiyawanne uba
    ------ Post added on Aug 23, 2022 at 12:59 AM