monada
wpmanoj Well-known member Nov 18, 2010 2,664 6,435 113 Apr 9, 2023 #2 කම්මැලියා ට කවදාවත් ගොඩයාමක් නෑ. මහන්සිවෙලා හම්බකරන ඒකක් ට්‍රයි කරහන්. ප්රොෆිෂනල් වෙද්දි කොයි ජොබෙත් පුටු රත් කිරීම තමයි. ඒතනට පලයන්) Reactions: hecker_thama and EdNygma
කම්මැලියා ට කවදාවත් ගොඩයාමක් නෑ. මහන්සිවෙලා හම්බකරන ඒකක් ට්‍රයි කරහන්. ප්රොෆිෂනල් වෙද්දි කොයි ජොබෙත් පුටු රත් කිරීම තමයි. ඒතනට පලයන්)
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,472 113 Apr 9, 2023 #3 පුටු රත් කිරීම කියලා අදහස් කරන්නේ මොකක්ද? Reactions: hecker_thama
usa_nihaal Well-known member Aug 24, 2021 4,718 9,001 113 උස්සන්ගොඩ Apr 9, 2023 #4 coding.. outuwema iddi dawasama putuwa giniyam wenawa athi
Heshan Daminda Well-known member Mar 13, 2009 45,984 1 100,558 113 33 Kalutara Apr 9, 2023 #5 ශක්ර දෙයියා වෙයන් කොයි වෙලෙත් පුටුව රත් වෙනවලු Reactions: EdNygma
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,472 113 Apr 9, 2023 #6 Heshan Daminda said: ශක්ර දෙයියා වෙයන් කොයි වෙලෙත් පුටුව රත් වෙනවලු Click to expand... ශුක්ර දෙයියා වගේ දැක්කේ Reactions: Heshan Daminda
Heshan Daminda said: ශක්ර දෙයියා වෙයන් කොයි වෙලෙත් පුටුව රත් වෙනවලු Click to expand... ශුක්ර දෙයියා වගේ දැක්කේ
krizta Well-known member Nov 9, 2007 17,906 3,880 113 56 400 : Bad Request Apr 9, 2023 #7 here.. IT Manager - I hardly get out of chair. team does all the work.
Hyaenidae Well-known member Apr 8, 2015 52,714 2 54,353 113 Apr 9, 2023 #8 IT Job okkoma wage ithin putu rathkarana ewa thamai except maintenance
shenat Well-known member May 13, 2007 58,190 86,404 113 ආශ්චර්යමත් රටක Apr 9, 2023 #9 EdNygma said: ශුක්ර දෙයියා වගේ දැක්කේ Click to expand... ශුක්ර දෙයියා = කැ$ දෙයියා = @scurvy 🫢 Reactions: EdNygma