Puzzle ගේම්ස් වලට කැමති කට්ටියට...

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Puzzle ගේම්ස් වලට කැමති කට්ටියට...

    ^
    |
    |
    |
    |
    |​

    මෙන්න සුපිරි puzzle ගේම් දෙකක් සෙට් උනා.... හැමදාම වෙඩි තියල, රේස් පැදල මහන්සි කස්ටිය මොළේ මළකඩ ටිකක් සුද්ද වෙලා තාර්කික බුද්ධිය/නිර්මාණශිලිත්වය වැඩිවෙන්නත් එක්ක නිවාඩු පාඩුවෙ ට්‍රයි කරල බලන්න කොහොමද කියල..:D


    THE SWAPPER



    28rz2bs.jpg



    ims4f6.jpg



    2im9p1w.jpg



    මේ වීඩියෝ එක බැලුවම තේරෙයි මොකද්ද කරන්න තියෙන්නෙ කියල..



    TORRENT DOWNLOAD LINK:

    http://https://kickass.to/the-swapper-2013-pc-repack-by-r-g-mechanics-t9540048.html



    INFINIFACTORY


    1zfrm11.jpg



    35jfcrk.jpg



    zjtjs4.jpg



    TORRENT DOWNLOAD LINK:

    https://kickass.to/infinifactory-v31-01-2015-early-access-t10172563.html





    මේක නියම ගේම් එකක්... බිල්ඩින් බ්ලොක්ස් වලින් අපිට දීල තියෙන විදියටම එක එක විදියෙ ඩිසයින් හදන්න තියෙන්නෙ. ලේසි වගේ පෙනුනට සෑහෙන්න හිතන්න ඕන. කට්ටිය ට්‍රයි එකක් දීල බලන්න. ඩිසයින් කරපු ඒවයේ GIF images රෙකෝඩ් කරන්නත් පුළුවන්.. මේ මම කරපු ටිකක්..:D

    5fgHPRE.gif



    ZJWDtiQ.gif



    7bqz8A0.gif



    qDFGkfz.gif



    vCQWfn4.gif



    ගේම් දෙකම 500MB වලට වඩා අඩුයි.. බයනතුව ඩවුන්ලෝඩ් කරගන්න. අපි කැපුන එහෙනම්. ජයවේවා!! :D
     
    Last edited: