Pyramid Wilmar

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    මචන්ලා මේ Pyramid Wilmar කම්පණි එක ගැන දන්න එවුන් කියපල්ලකො විස්තර! කම්පැණි එක හොඳයිද? සැලරි හොඳයිදි කියල.
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Mmm

    167907795_1759362480913127_3023588439039174644_n.jpg
     
    • Like
    Reactions: DiksonAlex

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    ඔය අර වද පොල්තෙල් ගෙනාපු, සීනි බදු වංචාව කරපු කොම්පැනිය නේද?
    ඔව්. ආයෙත් සීනි ගෙන්නනවා මේ දවස් වල. ඔන්න බලපන් ළගදීම ටැක්ස් එක වැඩි කරයි
     
    • Like
    Reactions: kasun_kbp