Python දන්න අය ඉන්නවද

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    මචං Excel file එකක් read කරල,
    මම කියන value එක search කරල,
    ඒ හොයාගත්ත value එකට මෙහා පැත්තෙ column එකට මම දෙන value එක save කරගන්න ඕනා.

    1635662747060.png
    හරියට මේ ABC කියල තියෙන ඔක්කොම search කරල,
    ඒකට මෙහා පැත්තෙ තියෙන product column එකේ value එක P1, P4 වෙනුවට
    ABC1 විදියට save කරගන්න ඕනා.

    ලොකු උදව්වක් මචං. Bump එකක් හරි දාගෙන යන්න.
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,528
    6,124
    113
    මචං Excel file එකක් read කරල,
    මම කියන value එක search කරල,
    ඒ හොයාගත්ත value එකට මෙහා පැත්තෙ column එකට මම දෙන value එක save කරගන්න ඕනා.

    හරියට මේ ABC කියල තියෙන ඔක්කොම search කරල,
    ඒකට මෙහා පැත්තෙ තියෙන product column එකේ value එක P1, P4 වෙනුවට
    ABC1 විදියට save කරගන්න ඕනා.

    ලොකු උදව්වක් මචං. Bump එකක් හරි දාගෙන යන්න.
    Probably @scurvy
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    683
    913
    93
    වැඩේ හරි ගියෙ නැත්තන් කියන්න කරල දෙන්නම්
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    වැඩේ හරි ගියෙ නැත්තන් කියන්න කරල දෙන්නම්
    import openpyxl

    wb1 = openpyxl.load_workbook('file.xlsx')
    sh1 = wb1['Sheet1']

    for row in sh1.iter_rows():
    if row[3].value == "ABC":
    row[2].value = "ABC1 "

    wb1.save('file.xlsx')

    මෙහෙම කරගත්ත මචන්, ආයෙ උදව්වක් ඕන උනොත් DM එකක් දාන්නම්.

    Thank you උදව් කරපු හැමොටම
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දැන් බන් දැක්කේ ආයේ ඕන උනොත් PM එකක් දාපන්